කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින සරත් කුමාර එදිරිසිංහ සහ සමන් නිශාන්ත මහර මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මහේස්ත්‍රාත්වරයාගෙන් එම අවසරය ලැබිණි.
සරත් කුමාර එදිරිසිංහ සහ සමන් නිශාන්ත ඇමැති මර්වින් සිල්වාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේස්ත්‍රාත්ට ඇත්ත කියන්න වෙන්ඇති..!(නු)
වෙන මොනවා කියන්නද අපිමයි මේක කලේ කියයි..!(නු)
පොල් ගැහුවාට කමක් නැහැ පොල් වැටුනොත් තමයි වැඩේ..!(නු)
මේවා ටිකක් අමතක වෙනකම් කෑමට පමණක් කට අරින්න කිව්වාද දන්නේ නැහැ..!(නු)
පොල්ගෙඩියට විසින් අසිතට වෙඩි තබන ලදී. (නු)
ඇමතිතුමා ගැන මොනවා හරි කියන්නද දන්නේ නැහැ..!(නු)
එතුමා ඔය කට්ටියව නෙරපලා. දැන් ආචාර්ය, මහාචාර්ය සංසදයක් සම්බන්ධීකරණය කරන්නේ. (නු)
ඔන්න එහෙනම් අහගන්න, 2013ට ලියූ නවතම බයිලා. (නු)
බලමු මෙයාලා මොකටද මේ එන්න හදන්නේ කියලා.,!(නු)
ඇයි මේ හාපැටව් වගේ අහිංසකයන් හිරකරගෙන ඉන්නෙ..!(නු)
කොන්තරාත්තුව දුන්න කෙනා ගැන අහන්න..!(නු)
හසිත තමයි වෙඩි තියන්න කිව්වෙ. .ඒ නිසා වෙඩි තිබ්බා කියයි.. අන්තිමට වෙඩි කාපු කෙනා වැරදියි..!(නු)
මම කට අරින්නේ විශේෂ අවස්ථාවල විතරයි..(නු)
ඔය අය වෙනුවෙන් ඉදිරිපත්වෙන අයටයි පොල් ගහන්න ඕන..!(නු)
ප්‍රශ්ණ කලාටනම් කමක් නැහැ වෙන අය කැදවන්නේ නැතිව..!(නු)
අලියාව මෙල්ල කරලා මදි හෙණ්ඩුවත් හොයාගන්න ඕන.!(නු)
මොනවා කියන්නද? අනේ අපට මොකුත්ම මතක නැහැ කියයි..!(නු)
මතක නැහැ කියයි.!(නු)
වෙන මොනවා කියන්නද?(නු)