පදක්කම්ලාභීන්ට ජනපති අතින් ත්‍යාග පිරිනැමීම 28 දා කොළඹදී පැවැති 15වැනි ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේදි පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ජනාධිපති මහින් 20 June 2012
අ‘පුර රෝහල් පල්දෝරුව මල්වතු ඔයට උතුරයි අනුරාධපුර රෝහලේ මහාචාර්ය වෛද්‍ය සංකීර්ණයේ අපද්‍රව්‍ය දින කිහිපයක් තිස්සේ මල්වතු ඔයට මුදාහරිතියි ප්‍රදේශවාසීහු කියති. එහි පල්දෝර 20 June 2012
ගාල්ලේ ටෙස්ට් තරගය මිස්බාට අහිමිවෙයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 22 වැනිදා ගාල්ලේදී ආරම්භවන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව පාකිස්තාන් නායක මිස්බා උල් 19 June 2012
සරසවි සේවකයෝ පොල් ගසති තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු වේවායි ප්‍රාර්ථනා කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ අනධ්‍යයන සේවකයෝ පේරාදෙණිය ගලහා හන්දියේ දී දේව 19 June 2012
පෙරේරා - කුලසේකර - මෙන්ඩිස් ටෙස්ට් සංචිතයට කැඳවති පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මේ මස 22 වැනිදා ආරම්භවන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා තුන් ඉරියව් 19 June 2012
ප්‍රා සභා මන්ත්‍රිනී සැකපිට කොරියාවේ රැකියා ලබා දෙන බවට පවසා ලක්ෂ හතරක මුදලක් වංචා කිරීමට අධාර අනුබල දුන්නැයි බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රිනී ලක 19 June 2012
ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය 21 දා සිට ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 43 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 21 වැනිදා සිට 24 වැනිදා 19 June 2012
දක්ෂතම ක්‍රීඩකයා : කුමාර දක්ෂතම ක්‍රීඩිකාව : දිල්හාරා ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ආධුනික බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ එල්. එස්. කුමාර ද, දක්ෂත 19 June 2012
බැඞ්මින්ටන් විනිසුරු රෝහණට අන්තර්ජාතික කමිටුවට උසස්වීමක් ප්‍රවීණ බැඞ්මින්ටන් විනිසුරුවරයකු වන රෝහණ ද සිල්වා මහතා ලෝක බැඞ්මින්ටන් සම්මේලනයේ විනිසුරු කමිටුවට සුදුසුකම් ලබා සිටියි. පසුගි 19 June 2012
”බුදු පිළිමෙට නිසි ගෞරව දුන්නා” රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය බුදුරුව අනිසි තැනක තැන්පත් කර තිබිණැයි රෝමයේ ධර්මාශෝක බෞද්ධ විහාරාධි 19 June 2012
හිංසනයට එරෙහිව පා ගමනේ ළමා හිංසනයට එරෙහිව වවුනියාවේ පාසල් තුනක දැරු දැරියෝ අද වවුනියාව නගරයේ පා ගමනක් ගියහ. වවුනියාව අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීහු ද ඊට ස 19 June 2012
”අකුණු මකන්න කුලුන ගලවනු” මඩකන්ද හිඟුරකන්ද සම්පේ‍්‍රෂණ කලුනින් අකුණු අනතුරු වෙතියි ලැබුණු පැමිණිලි නිසා එය ඉවත් කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිසම නියෝග කර 19 June 2012
රාවණා ඇල්ලේ ගින්න නිවයි. රාවණා ඇල්ල රක්ෂිතයේ තෙදිනක් පුරා පැතිර ගිය ගින්න අද පෙරවරුවේ නිවා දැමූ බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ශ්‍රියානි ජයසේකර කියයි. ගින්නෙන 19 June 2012
ජී-20 සමුළුව මෙක්සිකෝවේදී ඇරඹේ මෙක්සිකෝවේ ලොස් කාබෝස් නුවරදී ලෝක බලවතුන්ගේ සහභාගීත්වx යෙන් ඊයේ(18) ජී 20 සමුළුව ඇරඹිණි. මෙවර සමුළුවේදී යුරෝපයේ හට ගෙන ඇති ආර්ථික අර්බු 19 June 2012
දොඹකරය සේවකයෙක් බිලි ගනී ජා-ඇල පුද්ගලික වැඩ බිමක දොඹකරයකින් යකඩ උස්සද්දී එහි කම්බියක් කැඩීමෙන් යට සිටි තරුණයකු යකඩ කුට්ටියකට යටවී මිය ගිය බව පොලීසිය කියයි. 19 June 2012
කුඩු රජෙක් අල්ලයි ක්ෂණිකව වෙනස් කළ හැකි අංක තහඩු සහිත යතුරු පැදියකින් ගොස් දඹුල්ල, කැකිරාව, මාතලේ ආදී පෙදෙස්වලට කුඩු බෙදා හරිමින් තවත් අපරාධ රැසකට සම් 19 June 2012
රාවණා ඇල්ල ගිනි ගනී බදුල්ල රාවණා ඇල්ල රක්ෂිතයේ පෙර දින හටගත් ගින්න අදත් පැතිරී යයි. ගින්න නිවීමට යුද හමුදාවද කැඳවා ඇත. 19 June 2012
සුමින්ද වීරසිංහ මියයයි චිත්‍රපට කැමරා ශිල්පී සුමින්ද වීරසිංහ අනුරාධපුර රෝහලේදී අභවප්‍රාප්ත විය. චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ස්ථාන සොයන්න ගොස් සිටියදී 19 June 2012
කටුවන අවමඟුලට මහ පිරිස් නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් මියගිය ජවිපෙ සාමාජිකයන් දෙදෙනාගේ අවමඟුල ජවිපෙ නායකයන්ගේ සහභාගීත්වයෙන් කටුවනදී අද සිදුවිය. ජව 18 June 2012
ලක්ෂ 77ක කුඩු මන්නාරමෙන් අල්ලයි උතුරු ඉන්දියාවේ රාමනාධපුරම් සිට බෝට්ටුවකින් රුපියල් ලක්ෂ හැත්තෑ හතක හෙරොයින් මත් කුඩු ගෙන ආ බව කියන ශ්‍රී ලාංකිකයෙක් හා ඉන්දියා ජ 18 June 2012
පින්නවල අලියා මරා හිරේ යති පින්නවල අලි අනාථාගාරයේදී ”නිලගිරි” නම් අලියාට 2011 ජනවාරි 17 වැනිදා හෙණ්ඩුවකින් පහරදී ඝාතනය කළැයි එහි ඇත්ගොව්වන් තිදෙනකුට සහ සත්ව ආරක 18 June 2012
අවන්හලේ මුදල් අයකැමි යළි රිමාන්ඩ් කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික සම්මන්ත්රණ ශාලාවේ කාමරයකදී බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බණ්ඩාරන 18 June 2012
ගුවන් යානයේ ටී.වී. යන්ත්‍රය කැඩුවාට නඩු බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් කොළඹ - ඩුබායි ගුවන් යානයේ ටී.වී.යන්ත්‍රය කඩා දැමී යැයි රිමාන්ඩ් ගතව සිටි කෙසෛල්වත්තේ පදිංචි කරුවකු වන ම 18 June 2012
‘‘කටුවන ඝාතකයන් අල්ලනවා‘‘ කටුවන ඝාතකයන් අත්අඩංගුවට නොගනිතියි ජනතා විමුක්ති පෙරමුණ නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් සැකකරුවන් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න 18 June 2012
ඝාතකයන් අල්ලන්නැයි කටුවන උද්ඝෝෂණ කටුවන හැඳිවත්ත ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි පොලිසියට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද පෙරවරුවේ කටුවන නගර 18 June 2012
කටුවන පෙළපාළි බෑ කටුවන ජනතා විමුක්ති පෙරමුණු රැස්වීමේ දී වෙඩි වැදී මියගිය එදිරිමාන්නගේ මාලනී (51) සහ නිමන්ත හේෂාන් (18) ගේ අවසන් කටයුතු සිදු කෙරෙන අද පෙළ 18 June 2012
සිසුහු ගුරුනට ගහති පැල්වත්ත මහා විදුහලේ නවක සිසුනට නවක වදය දීමට සැරැසුණු දෙටු සිසුන් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ගුරුවරු දෙදෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. නව 18 June 2012
ශ්‍රී ලංකාව (3-1) එක්දින තරගාවලිය ජයගනී ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 80) විශිෂ්ට ඉනිම නිසා සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (18 18 June 2012
වෙරළු ඇහිඳින්න ගිහින් දෙබරාට බිලිවේ වෙරළු ඇහිඳින්න අයියා සහ අක්කා සමග කැලේට ගිය නෙළුව කොළොම්තොටුවේ දැරියක දෙබර ප්‍රහාරයකට ලක්වී මිය ගිය බව පොලීසිය කියයි. ඇගේ අක්කා සහ 18 June 2012
උප ඇමැති ලෙඩවී ගුවනින් කොළඹට. බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන මහතා කන්තලේ ඔහුගේ නිවසේදී හදිසියේ අසනීප වී හෙලිකොප්ටර් යානයකි 18 June 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026