IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පාකිස්තානය පෙරමුණට එද්දී පීඩනය ශී‍්‍ර ලංකාවට

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන ඬේවිස් කුසලාන, II වැනි කාණ්ඩයේ, ටෙනිස් තරගයේ යුගළ තරගයෙන් පාකිස්තානු පිල තරග වට 3-2 ක ජයක් ලබාගත්තේය.

අද (සෙනසුරාදා) පැවැති යුගළ තරගයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් දෙදෙනා වූ හර්ෂණ ගොඩමාන්න සහ රජීව් රාජපක්‍ෂ පරදවා ලකුණු 6/2, 6/7, 2/6, 6/3 සහ 6/2 ලෙසින් යුගළ තරගය ජයගැනීමට අසාම් කුරේෂි සහ අඛීල් ඛාන් සමත් වූහ.

සිකුරාදා පැවැති කේවල තරග දෙකේදී ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය තරගයක් බැගින් ජයගැනීමට සමත් වූ අතර අද පැවැති තරගයේ ජයත් සමගින් පාකිස්තානු පිල තරගාවලියේ 2-1 ක් ලෙස පෙරමුණ ගෙන සිටී.

සමස්ත තරගයේ තවත් කේවල තරග දෙකක් ඉතිරිව ඇති අතර එම තරග ඉරිදා (3 වැනිදා) පැවැත්වීමට නියමිතය.

සමස්ත තරගයේ ජයග‍්‍රාහී කණ්ඩායම නවසීලන්තය සහ ලෙබනනය අතර පැවැත්වෙන අනෙක් II වැනි කාණ්ඩයේ තරගයේ ජයග‍්‍රාහකයා හමුවනු ඇත.

ඡයාරූප : ශානුක අරවින්ද

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

පාකිස්තානය පෙරමුණට එද්දී පීඩනය ශී‍්‍ර ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site