හංගේරියා ජනරජයේ කතානායක ලැස්ලෝ කෝවර් මහතා අද කහවට පැමිණියේය. සුනාමියෙන් අවතැන්වූවන් වෙනුවෙන් ඉදි කළ නිවාස හා සම්පත් මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම මෙම ගමනේ අරමුණයි. ශ්‍රී ලංකාවේ හංගේරියා තානාපති ජෝන්ස් ටෙරෙනියා ද තවත් පිරිසක් ද මෙම ගමනට එක් වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාතෘකාවේ වරදක් පෙනෙන්න නැහැ. (නි)
කහවුන කතාව ප්‍රවෘත්තිකරණයේ කලාවක්. පාඨකයගේ අවධානය ක්ෂනිකයෙන් ලබාගන්න දරන උත්සාහයක්. වරදක් පෙනෙන්න නැහැ.(නදී)
කතානායකයන් අතරින් හංගේරියානු කතානායකතුමා අපේ රටට වැඩක් කරලා වැඩක් මිස අවැඩක් නොවෙයි.. ගොඩක් පිං... ඔබ තුමාට.. තානාපතිතුමාටත් හංගේරියානු රජයත් (නු)
මේව ලංකාවට අළුත් දේවල් නොවෙයි.(නදී)
මම හිතුවෙ කහ පාට වෙලා කියලා. (නි)
මොකද මේ සිරස් තලයෙන් පාඨකයා නොමග යවලා තියෙන්නේ. මමත් පැයක් විතර වතුර ඇතුලේ ඉදලා ගොඩ ගත්තා වගෙයි.(නදී)
හැමදාමත් අනුන්ගෙන් කන එකනෙ අපේ අයගේ පුරරුද්ද. ජපානය ආදර්ශයට ගත්තොත් දියුණු වෙන්න පුළුවන්.(නදී)
මිනිසුන් අතරේ එකමුතුකම ගිලිහී යන මෙවැනි වකවානුවක ලෝකයට හොද ආදර්ශයක් අපේ දුවා දරුවන්ගේ පෙනුම.(නදී)
සිරස් තලයේ හැටියට මම හිතුවේ ඒ මහත්තයලට කහවුන බෝවෙලා කියලා.(නදී)