තෙල් ටැංකියක් පෙරළී අවහිර වූ එක් දුම්රිය මාර්ගයක් පැය දහසය හමාරකට පසු අද උදේ 9.30ට පමණ විවෘත්ත කළ බව දුම්රිය නිලධරයෝ කියති.
අනෙක් මාර්ගය සෙනසුරුදා අලුයම වන විට යතා තත්ත්වයට පත් කළ හැකි බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම මාර්ග වල දුම්රිය පීලි ඉක්මණින් අලුත්වැඩියා නොකළහොත් ගමන් ගන්නා සංචාරකයින් තමයි වැඩිපුරම අමාරුවේ වැටෙන්නේ. (නි)
දැන් අපේ ප්‍රවාහනය ඉක්මන් (දී)