තමන් විසින්ම අදින ලද මරු වැළක් පෑගී ගිනි අවියක් ක්‍රියාත්මක වීම නිසා මහ කුඹුක්කඩවල - කවයන්කුලම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු මිය ගිය බව ආණමඩුව පොලීසිය කියයි.
තමන් විසින්ම අදින ලද මරු වැළක් පෑගී ගිනි අවියක් ක්‍රියාත්මක වීම නිසා මහ කුඹුක්කඩවල - කවයන්කුලම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු මිය ගිය බව ආණමඩුව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාව ධර්මය විසින් විය යුතු දේ නිවැරදිව විසදා තිබෙනවා. (නි)
මේ බදින තුවක්කුයි විදුලි කම්බි ඇදිල්ලයි දෙකම අපේ රටෙන් තුන් කරන්න දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුයි..!(නු)
අනුන්ට උගුල් අටවන අයට මෙහෙම වෙන්න ඕනෑ. (නි)
අනුන්ට කළ දේ තමන්ට පළ දේ.... (නි)
කරන පවු මෙලොවදීම පටිසන් දෙනවා. (නි)
පවුකාර මිනිස්සු .. තමුන්ගේ වල තමන් විසින්ම කපා ගන්නවා (ස)
කොයිදේත් පත්තුවෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සුන්ටමයි. (නි)
අර කතාවටත් කියනවානේ අනුන්ට කපපු වළේ තමන්ම වැටෙනවා කියලා. (නි)
ඉතින් කොච්චර හොඳද ? (ස)
ඉතිං කොච්චර හොදද ......! (නි)
ගල් යුගයේ සිට එන මෙම පහත් වැඩ නතර කරන්න දැන්වත් අදහසක් නැද්ද? (නි)