රත්මලාන ගොළු මඩම ත්‍රිත්ව ඝාතනයේ සැකකරුගේ බිරියගේ බැංකු ගිණුමක් අත්අහිටුවන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය අද නියෝග කළාය.
මහේස්ත්‍රාත්වරිය එම නියෝගල කළේ පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමිනි.
සචේතනා සඳමාලි බිරියගේ සහ දරු දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද අධිකරණයේදී ප්‍රකශයට පත් කැරිණි.
ඒ අනුව සචේතනා සඳමාලි, අතින් ගෙල සිර කිරීමෙන්ද, ඇගේ පුත් කුෂාන් සඳරු ගෙල මත සිදුකළ තෙරපුමකින්ද, බාල පුත් ඒෂාන් භානුක පිළිස්සීම නිසා ඇතිවූ ක්ෂණික සංකූලතාවයකින්ද මරණය සිදුව ඇතැයි කියැවිණි.
ඇඟළුම් කම්හල් විධායක විජයමුනි මධුරංග ද සිල්වා පෙබරවාරි 13 දක්වා නැවත රිමාන්ඩ් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ගැන ලංකාවේ තීරණයක් ගන්න අමාරු නම් අරාබියට යවන්න. (නි)
ඔහුට කවදාවත් නිදහසක් ලැබෙන්න නම් එපා. (නි)
ශිරාන් බොරු මානව වාදියෙක් වෙන්න හදන්න එපා. සමාජයෙන් නිසි දඩුවම් ලැබුණම තමයි මිනිස්සු හැදෙන්නේ (ස)
රජ කාලේ දඩුවම් ලබාදිය යුතුයි. (නි)
දන්කොටුව, ඔබ හරි. නමුත් අප රට කාටවත් අත නොපාන දිනයක මෙම දඬුවම ක්‍රියාත්මක කළ හැකි වෙයි. හොදම උදාහරණයක් සිංගප්පූරුව. (නි)
ඇයි මේ පවුකාරයාට දඩුවම් දෙන්නේ නැත්තේ? (නි)
මෙයාගේ පෙම්වතියගේ තත්ත්වය දැන් කොහොමද දන්නෙ නැහැ. (නි)
කොහොම හිත් පිත් නැති මිනිස්සුද? (නි)
ශිරාන් මහා බුද්ධිමතකු වගේ ලොකු වචන දානවා.. නිහඩව සිටින තෙක් මෝඩයාත් පණ්ඩිතයෙක්..!(නු)
හිරේ දැම්මත් කන්න දෙන්නේ අසරණ මිනිසුන්ගේ සල්ලි වලින්නේ. (නි)
ලැජ්ජ නැතිව යන හැටි පවුකාරයා. රජකාලේ දඩුවම් දෙන්න ඕන (ස)
මට මෙයාව හම්බුනොත් මම දන්නවා කරන දේ (ස)
සෞදි නීතිය ක්‍රියාත්මක කළා නම් හරි. (නි)
රොෂාන්, මෝඩ කතා කියන්න එපා. (නි)
මෙතන ඉන්න ගොඩක් දෙනාගේ මුහුණුවර සමානයි නේද? (නි)
හැමදාම හිරේ ඉන්න දෙන්නයි තියෙන්නේ. (නි)
නිතිය අකුරට (දී)
රටක නීතියක් තියෙන්නේ ඕකට තමයි (දී)
ඔන්න කට්ටියට තේරෙන තරම, මෙයා වගේ අය තියන්න ඕනි , විදවලා මැරෙන්න (ස)
කරපු වැරැද්දට ලැජ්ජාවට වෙන්න ඇති මුහුණ වහගෙන ඉන්නේ. (නි)
මොකද මාංචු දාලා නැත්තේ (ස)
මරන්න එපා. අතක් කකුලක් කපලා පාරේ හිඟාකන්න එළියට දාන්න. මෙයා ආසම කරන මෙයාගේ වටිනාම අයවත් ආය ගන්න බැරි විදියට මොනවාහරි කරලා දාන්න. ඒ අය හින්දනේ මේ පවුල් ජීවිතෙත් මෙයාට එපා වුණේ. (නි)
මෙතන මරන්න කියල කියන බහුතරයක් අයගේ අදහස් ෂරිය නීතියට සමානයි ...ඒ අය ෂරිය ගේනකොට බොරුවට විරුද්ද වුණාට අදහස් අතින් ෂරියම තමයි (ස)
මෙතන මරන්න කියල කියන බහුතරයක් අයගේ අදහස් ෂරිය නීතියට සමානයි ... (ස)
මේ කෑ ගහන අය සේරම මස් කඩ කාරයෝ වගේ ...ෂරියා ගෙන්න කියන අයගෙයි ඔයාලගෙයි අදහස් අතින් වෙනසක් නැ .. ආගමික පසුබිම විතරයි වෙනස් ...අදහස් වල කෘර කම අතින් එකයි .. (ස)
දැන් ලැජ්ජ ඇති කරපු වැඩේට (ස)
අර කිරිසප්පයව මොන හිතකින්ද අනේ මැරුවේ (ස)
පවු අනේ එයාට ලැජ්ජ ඇති මූණ පෙන්වන්න ...රෙද්දක් ලැබුණේ නැතුව ඇති පෙරව ගන්න (ස)
හොද වැඩ වලට හොදයි කියන්නත් වැරදි වැඩ වලට වැරදි කියන්න අපි පුරුදු වෙන්න ඕනේ (දී)
පත්තරේට මූණ වැටුනට පස්සෙත් මොකද මේ මූණ වහගෙන (ස)
රිමාන්ඩ් කරන්න නෙමෙයි මරන්නයි වටින්නේ (ස)
මේ මනුස්සයා එක පාරට මරන්න එපා. ටික ටික මරන්න ඕනි (ස)
ෂරියා නීතිය ක්‍රියාත්මක කරමුද? (නි)
අන්න හරි, එහෙම ඕන ඕන විදිහට මිනිස්සු මරන්න දෙන්න බැහැ (දී)
එහෙම තමයි කරන්න ඕනේ. (දී)
මාංචුවත් නැතුව අරන් යන හැටි? (නි)
අනේ ඇයි මෙයාව තව තවත් නලව නලව තියාගන්නේ (ස)
හොර කසිප්පු තිප්පලක් වටලන්න යද්දි මෙයාවත් එක්ක යන්න (ස)
මිනිස්සු මරණ කට්ටියට සමාවක් දෙන්නම වටින්නේ නැහැ (දී)
පාර්ලිමේන්තු කොමිටියක් දාලා දවස තිස්සේම හරි නඩු අහලා තීන්දුවක් දුන්නා නම් හරිනේ. (නි)
මොන හිතකින්ද මිනි මරන්නේ (දී)
එල්ලුම් ගහ නැවත ගෙන එන්න. නැත්නම් මේ මිනිස්සු හැදෙන්නේ නෑ (ස)
මිනිස්සු මරන්න කොහොමද හිත දෙන්නේ (දී)
මේක අපරාධකරුට එච්චරට දැනෙන දඩුවමක් නෙමෙයිනේ. (නි)
තමන්ගේම දරුවන් තමන්ගේ අතින්ම පුළුස්ස දැමු තිරිසන් නරුම මිනිසාත් එලෙසම මිය ගියා කියලා අසන්නට ලැබේවා (ස)
නිතිය අකුරටම ක්‍රියාත්මක කලාම හැමෝටම හොදයි (දී)
මෙයාව මරන්න එපා. එවන්න සෞදියට. (නි)
මිනීමරුවා බව හෙළි වුණා නම් ඇයි තවත් දඩුවම් දෙන්න කල්අරින්නේ? (නි)
එහෙම තමයි ඉන්න ඕනේ (දී)
විදවන්න අරින්නයි තියෙන්නේ. (නි)
ඇයි මේ පව්කාරයා මරලා දාන්නේ නැත්තේ (ස)
මෙයාට ඇඟට දැනෙන දඩුවමක් දෙන්න ඕන. එක් මරණයකට අඩුම ගාණේ අවුරුදු 5 ක් වත් හිරේ තියන්න ඕනි (ස)
මෙවෙනි අයට කිසිම සමාවක් දෙන්න එපා. මෙයාවත් ඒ විදියටම මරල දාන්න ඕනි. (ස)
වරදක් කරලානම් බුරුලක් දෙන්නම එපා (දී)
මිනිහෙක් මැරුවා කියලා ප්‍රශ්න විසදෙන්නේ නැහැ. මේවාට හේතු සොයා පිළියම් කළ යුතුයි. (නි)
ඒ කියන්නේ ෂරියා නීතිය අනුමත කරනවා කියන එකද? (නි)
කිසිම දෙයක් නොදන්න අර ළමයි මැරුවෙ මොන හිතකින්ද ? අනියම් පෙම්වතිය ලොකු උනා මේ හැම දේටම වඩා (ස)
මට කියන්නත් ලැජ්ජයි. ඒත් ත්‍රිත්ව ඝාතනයට හේතු වුණ මෙයාගේ වටිනාම ත්‍රිත්වයට යමක් කරලා දාන්න බැරිද? (නි)
එකට ජීවත් වෙන්න බැරිනම් මිනී මරන්නේ නැතුව දික්කසාද වුණා නම් ඉවරනේ. (නි)
ශිරාන් කියන පුද්ගලයත් මෙයාගේ නෑදෑයෙක් වාගෙයි පෙනෙන්නේ. (නි)
අදහන්නත් අමාරුයි.... (නි)
එයා තව අවුරුදු 10කින් විතර නිදහස් වේවි. බලන්නකෝ. (නි)