ඉන්දියා ධීවරයෝ උතුරු මුහුද හූරං කති ඉන්දියාවේ ධීවරයන් තම මුහුදු සීමාවට පැමිණ මසුන් මැරීම හා ධීවරයනට බලපෑම් එල්ලවීම බහුල වශයෙන් ක්‍රියාත්මක වන නිසා යාපනය වැල්වැටිතු 01 September 2013
උතුරු ඡන්දයට ගිනි අවිත් එයි? උතුරු පළාත් සභා මැතිවරණයේ ගිනි අවි භාවිත වීම සාධාරණ මැතිවරණයකට බරපතල තර්ජනයක් බවත්, මේ වන විට සාමාන්‍ය පුද්ගලයන් ගිනි අවි අතට ගෙන 01 September 2013
ගල් විහාර පිළිම නිගරුව ගැන පරීක්ෂණයක් ඉල්ලයි කාන්තාවක ද පොලොන්නරුවේ ඓතිහාසික ගල් විහාරයේ බුදු පිළිම වහන්නේ මතට නැග ජල බවුසර් යොදාගෙන සේදීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධයෝ පරී 01 September 2013
ලංකාවේ දෙන්නෙක් චෙන්නායි අත්අඩංගුවේ දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර කඩ සාප්පු වලින් හොර ක්‍රෙඩ්ට් කාඩ්වලට සුඛෝපභෝගී භාණ්ඩ මිලට ගනීමින් සිටී ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙ 01 September 2013
උපන්දින සාදයේ මිනීමැරුමක් උපන් දින සාදයක් පැවැති වතු නිවසකට ගල් ගැසීමේ සිද්ධියක් හේතුවෙන් අලවතුගොඩ විලානගම ඉල්ලගොල්ල වත්තේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දු 01 September 2013
ගෑනුත් ගල් විහාරේ බුදු පිළිමෙට නගිති අනුරාධපුර ඓතිහාසික ගල් විහාරයේ සැතපෙන පිළිමවහන්සේ මතට පෙරේදා (30) රාත්‍රී පූජාවක් සදහා යැයි කියමින් නැග සිටි ගැහැණු පිරිමි පිරිසක 01 September 2013
මී හරකුන් මරණ ජංගම මස් මඩුවක් අල්ලයි හොරණ,පාදුක්ක,කහතුඩුව හා හෝමාගම ප්‍රදේශවලින් සොරාගන්නා ගවයින් හා මී හරකුන් මරණ ජංගම මස් මඩුවක් සේ නිර්මාණය කැර තිබු ලොරියක 01 September 2013
සෞදි ගිය කතට මාස 27 ක් පඩි නෑ සෞදියේ නිවසෙක ගෘහ සේවිකාවක් ලෙස පැමිණි දෙදරු මවත් වන ඩී ඩී නිශාන්ති මහත්මිය කිසිඳු වැටුපක් නොලබා මව් බිමට යාග ගත නොහැකිව&nb 01 September 2013
ටියුෂන් ගුරාගේ පාඩම වරදී අනුරාධපුර පැත්තේ ටියුෂන් මධ්‍යස්ථානයක ගැහැණු වැසිකිළියට කැමරාවක් සවි කැර එහි සිදුවන දෑ ජංගම දුරකතනයෙන් බලමින් සිටි බව කියන අනුර 01 September 2013
අධිවේගෙන් හොරහරක් මස් අදින්න බැරිවේ හම්බන්තොට සිට ගෙන ආ බව කියන හරක් හා මීහරක් මස් කිලෝ 456 හා හරක් ඔළු තුනක් ගෙන ආ පුංචි ලොරියක් සැකකරුන් දෙදෙනකු සමඟ දක්ෂිණ අධිවේගී මාර් 01 September 2013
අපුර කොල්ලයේ පැමිණිලිකරු සැකපිට අනුරාධපුරයේ පෞද්ගලික ආයතනයකින් අනුරාධපුරයේ නව නගරයේ බැංකුවකට තැන්පත් කිරීමට ගෙන ගිය රුපියල් ලක්ෂ 13 කට ආසන්න මුදලක් පැහැරගත් බවට 01 September 2013
ඉන්දීයා ඔත්තු බලන්නෝ උතුරේ ? ඉන්දියවේ සිට එන ඇතැමුන් මාසයක සංචාරක වීසා මත උතුරට පැමිණ සාරි ඇතුළු නොයෙක් බඩු මුට්ටු විකුණමින් ඔත්තු බලන බවට ඔත්තු ලැබී ඇතැය 01 September 2013
ඕමන්ත මුරපොළත් ඉතිහාසයට එක් වෙයි ඕමන්ත යුද හමුදා මුරපොළ වසර එකොළහට පසුව අගෝස්තු 31 වසා දැමිණි. කිසිඳු පරීක්ෂාවකින් තොරව වාහන එහාට මෙහාට ගමන් කළ හැකි බව මේජර් 01 September 2013
බෙල්ලන්විල පෙරහර වීදී සරයි බෙල්ලන්විල රාජ මහා විහාරයේ වාර්ෂික ඇසල මහා පිංකම ඉරිදා (01) නිමාවට පත්විය. සෙනසුරාදා (31) පැවති අවසාන රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව 01 September 2013
මැරකල්ලිය ආවේ යතුරු පැදි වලින් එක්සත් ජාතික පක්ෂයේ වයඹ පළාත් සභා අපේක්ෂක අශෝක් ප්‍රියන්ත මහතාගේ ප්රචාරක කටයුතුවල යෙදී සිටියදී යතුරුපැදි දෙකකින් ආ මැර කල්ලිය 31 August 2013
එජාප ආධාරකරුවකු කපා කොටා රෝහලේ වයඹ පළාත් සභා ඡන්දයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟකරන අපේක්ෂකයකුගේ ආධාරකරුවකු හලාවත කුමාරකටුවේදී කපා කොටා තුවාල සිදු කැර ඇතැයි ද ඔහු 31 August 2013
මේ මාසයේ ඩෙංගු රෝගීන් 1500 නගී අගෝස්තු මාසයේ ඩෙංගු රෝගීන් ගණන 1500ක් ඉක්මවයි. මෙම වසරේ විසි දහසකට ඩෙංගු වැළඳී ඇත. 31 August 2013
පහේ කඩඉම් ඇගයිම සැප්තැම්බර් 3 පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම සැප්තැම්බර් 3 වැනි දා ආරම්භ වීමට නියමිතය. ගුරුවරු හත් දහසක් එයට යොදවනු ලැබ සිටිති. 31 August 2013
ගැමියෝ සිරිධම්ම හිමි ඇඳ පිටින් ගම වටේ වැඩමවති පාලකයන් දෙන ලද පොරොන්දුව පරිදි රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල ඉවත් කරන තුරු තම සටන අත් නොහරින බව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ කියති. ක 31 August 2013
රතුපස්වල උපවාසය අවසන් රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල සම්බන්ධයෙන් කමිටු වර්තා ලැබෙන තුරු එය වසා තබන බවත්, යන්ත්‍ර නඩත්තු කටයුතු සඳහා පමණක් 85 දෙනෙකුගෙන් යුත 31 August 2013
වස විස නැති අස්වනු නෙළයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාදිවෙල කිඹුලාවල අක්කර 80ක වගා කළ දේශීය වී වර්ග 21ක අස්වනු නෙළීමේ මංගල්‍යය ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත 31 August 2013
මර්වින් මුන්නේශ්වරමේදි කුකුලන් දෙදෙනකු මුදාහරි හලාවත මුන්නේශ්වරන් දේවාලයේ පූජාවට ගිය ඇමැති මර්වින් සිල්වා මහතා එහිදී කුකුලන් දෙදෙනකු මුදා හලේය. බිලිපූජාවලට තහංචියක් තබියදීත් 31 August 2013
නියෝජ්‍ය පොලිස්පති ගැමියන් හා සාකච්ඡාවක වැලිවේරිය රතුපස්වල අත්වැසුම් කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක 31 August 2013
කන්ටේනරයේ තිබූ කුඩු තොගය රුපියල් කෝටි 250 ක් ඔරුගොඩවත්තේදී කන්ටේනරයක තිබී සොයාගත් හෙරොයින් කුඩු තොගය කිලෝ ග්‍රෑම් 250 ක් බව ශ්‍රී ලංක රේගුව පවසයි. ග්‍රීස් ටින් තොගයක අසුරා ති 31 August 2013
ගින්නකින් නිවාස 37 ක් විනාශයි මට්ටක්කුලිය ගැමුණුපුරයේ ලෑලි නිවාස 37 ක් සිකුරාදා රාත්‍රී ගින්නකින් විනාශ වී පුද්ගලයන් 164 දෙනෙකු අවතැන්ව ඇතැයි පොලීසිය කියයි. කුප් 31 August 2013
බලු මඟුලටත් පිරික්සුමක් එයි මහනුවර අස්ගිරි පොලිස් ක්‍රිඩාංගණයේදී පොලිස් නිල සුනඛ ජෝඩු අටක් පෝරුවට නංන්වා විවාහ මංගල උත්සවයක් පැවැත්වීම ගැන පොලිස්පති අණින්& 30 August 2013
මුස්ලිම් කොංග්‍රසය පිල්ලේට සන්දේශයක් දෙයි ශ්‍රී ලංකාවේ මුස්ලීම් ප්‍රජාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාවක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කො 30 August 2013
රතුපස්වලට එස් ටී එෆ් මින් මද වේලාවකට පෙර රතුපස්වල වෙනිග්‍රොස් කම්හල වෙත පොලිස් විශේෂ කාර්ය බළකායේ එකසිය පනස් දෙනෙක් පමණ ආහ. ඔවුන් පැමිණයේ එහි රැදී 30 August 2013
සන්ධානය උතුරෙත් ගහගනී උතුරු පළාත් සභාවට සන්ධානයෙන් තරග කරන ඒ රාමනාදන් අන්කජන්ගේ පියා වන ඒ රාමනාදන් චාවකච්චේරි මහෙස්ත්‍රත් එස් ලෙනින් කුමාර මහතා විස 30 August 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026