අලුත්ගම දුම්රිය ස්ථානයේ දී සිදුවූ දුම්රිය ගැටුම සම්බන්ධයෙන් ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ ඉන්දන දුම්රියේ රියදුරා, රියදුරු සහායක, ප්‍රධාන නියාමක, උප නියාමක හා අලුත්ගම දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහනම් කරන්න නොවේ මේ අයව සදහටම ගෙදර යවන්න ඕන.පාඩුව අහිංසක ජනතාවට තමා ගෙවන්න වෙන්නේ. (ස)
කොපමණ දුම්රිය අනතුරු වුණාද? වැඩ බැරි සියල්ලන්ම වග කිව යුතුයි. (ස)
දුම්රියවලට අපල කාලයක් (දී)
මේ රට විනාස කරන්න අලුත් ත්‍රස්ත වාදයක් හදන මේ වගේ දේශ ද්‍රෝහියෝ නීතිය යටතට ගෙනල්ල උපරිම දඩුවන් දෙන්න ඕනි. අනිවාර්යයෙන්ම මේක කාගේ හරි උවමනාවකට වෙන දෙයක්. බොරු පරීක්ෂණ ඕනේ නැහැ මෙතෙක් කල් කිසි කරදරයක් නැතිව ගියානම් කොහොමද මෙහෙම වෙන්නේ.(නදී)
ඔය වාගේ ජඩ වැඩ කරන දේශ පලුවන්ගේත් වැඩ තහනම් කරන්නකෝ....මිනී මැරුවත් එයාල හොද බබාලා.(නදී).