පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කැර මී ඔයට ජලය මුදා හැර ඇත.එම ප්‍රදේශයන් හි සිටින ජනතාවට සීරුවෙන් සිටින්නැයි වාරි මාර්ග නිලධාරීන් අනතුරු අඟවයි
පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කැර මී ඔයට ජලය මුදා හැර ඇත.එම ප්‍රදේශයන් හි සිටින ජනතාවට සීරුවෙන් සිටින්නැයි වාරි මාර්ග නිලධාරීන් අනතුරු අඟවයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තුරු අපිට වාන් දොරටු අරිනවා කියලා සීරුවෙන් ඉන්න කියනවා. සීරුවෙන් ඉඳලා වතුරට යටවුණොත් කවුද වගකියන්නේ? (නි)
බලන්න ආසයි. හරිම ලස්සනයි (නි)
සෝමේ වගේ පිස්සෙක්. (ස)
තබ්බෝවේ සෝමේ, පොඩි වැඩයිනේ කරන්න තියෙන්නේ. එතකොට පහසුවෙන් ඉන්න !!!!! (ස)
අර අන්තිම ෆොටෝ එකේ සීරුවෙන් ඉන්නේ කව්ද? (නදී)