විජය පුවත් පත් සමාගමේ සුබ සාධක සංගමය මගින් අනුග්‍රහය දක්වන සුනිල් එදිරිසිංහයන්ගේ සඳකඩ පහණ ගී සැඳෑව සවස 6:30 මහරගම තරුණ සේවා සභා ශාලාවේදි පැවැත්වේ
ප්‍රවේශ පත්‍ර සරසවි - නුගේගොඩ , මහරගම- සලාකා - ඇස්වාට්ටුව- සදීපා - බොරැල්ල- වනපෙත පොත් හල දෙහිවල ගුවන් පාලම අසළ යන ස්ථානවලින් සහ එදින දොරටුවෙන් ලබා ගත හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල් එදිරිසිංහ සොයුරාණන්ට උණුසුම් සුභ පැතුම්! සඳකඩ පහණ ගී සැඳෑව ශ්‍රාවකයන්ට නොබිදෙන දැහැනක්ම වේවා!සොයුර, ඔබගේ මුල්ම ගීතය "සඳකඩ පහනක කැටයම් ඔපලා" කෑම විවේකයේදී ඔබ ලවා ගායනා කරවාගෙන රස විඳි අතීතය එම ගීතය ඇසෙන වාරයක් පාසා සිහියට නැඟෙනවා. ඔබ මහවැලි අමාත්‍යංශයේ "ඉසුර" කාර්ය මණ්ඩලයේ සේවය කළ අවදියේ වූ මතක සටහන් ද සිතේ නිබඳව රැදී පවතී. (නි)
අවංක,නිහතමානි,හෘදයාංගම ගායකයෙක්. ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා! (නි)
සුනිල් එදිරිසිංහයනෙනි .ඔබේ හධ අප දෙසවනේ ලැගුම්ගෙන අවසානය (ස)