අධිකරණයේ වැදගත් තනතුරු පිරවීමේදී රාජපක්ෂ පාලනය හිතා මතාම අධිකරණය සමච්චලයට හා බෙලහීනත්වයට පත් කරන බව පෙනී යතියි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සුදුසුකම් සහිත පුද්ගලයින්  නොතකා සාමාන්‍ය නීතීඥයකු වන ප්‍රියන්ත ජයවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම ආසන්නතම උදාහරණය බව එම පක්ෂය කියයි.