සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව නැවත වසර හතර දක්වා දීර්ඝ  කරන්නැයි ඉල්ලමින්  සිව් අවුරුදු  සම සෞඛ්‍ය  උපාධි සුරැකීමේ  එකමුතුව සංවිධානය  කළ විරෝධතා  උද්ඝෝෂණයක්  අද (06) කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව  ඉදිරිපිටදී  පැවැත්විණි.