වැලිපැන්නේ ගල්කොරියක  ලොරියක් මතට  ලොරියකටත් වඩා ලොකු ගල් කුට්ටියක් වැටී රියදුරා මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලැබු බව වැලිපැන්න පොලීසිය කියයි.