යුරෝපා රටවලට අද සූර්යග්රහණයක් වසර 27 කට පසු යුරෝපා රටවල වැසියන් මිලියන 15 කට අද (12) සවස පූර්ණ සූර්යග්රහණයක් දකින්න ලැබේ. සූර්යග්රහණය ආරම්භ වනු ඇත්තේ ග්රීන්විච් සම්මත වේලාවෙන් සවස 15:34 ටය... 14 minutes ago
Y නවීන් · 1 hour ago අපොයි අනතුරක් නැති දවසටත් හරියට වෙලාවට එන සේවාවක් නේ. ඒ ගැන මොකට කියනවද ? (ස) Reply 0
Y නිමාලි · 1 hour ago මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පමණක් නොව උඩරට දුමරියන්ද ප්‍රමාද උන බව දුම්රිය පාලක මැදිරිය දන්නේ නැද්ද? (නදී) Reply 0
Y ප්‍රියා · 1 hour ago අද උදේ ගනේවත්ත පානදුර දුම්රිය, පොල්ගහවෙල සිට සීග්‍රගාමීව දාවනය කර සීගනල් කණුවල නතර කර ගෙන පිස්සු නැටු බව දුම්රිය පාලක මැදිරිය දන්නේ නැද්ද? (නදී) Reply 0
Y ගුණේ · 1 hour ago මෙහෙම යනකොට ප්‍රමාද වෙන්න දුම්රියක් ඉතිරි වෙයිද? මෙවන් ප්‍රකාශ නිකුත් කරන්න පාලන මදිරියකුත් මොකටද?(දිල්) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි අනතුරක් නැති දවසටත් හරියට වෙලාවට එන සේවාවක් නේ. ඒ ගැන මොකට කියනවද ? (ස)
දුම්රිය හැමදාමත් ප්‍රමාදයිනේ ඉතින් (නි)
ඕවා අපිට පුරුදුයි (නි)
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පමණක් නොව උඩරට දුමරියන්ද ප්‍රමාද උන බව දුම්රිය පාලක මැදිරිය දන්නේ නැද්ද? (නදී)
අද උදේ ගනේවත්ත පානදුර දුම්රිය, පොල්ගහවෙල සිට සීග්‍රගාමීව දාවනය කර සීගනල් කණුවල නතර කර ගෙන පිස්සු නැටු බව දුම්රිය පාලක මැදිරිය දන්නේ නැද්ද? (නදී)
මෙහෙම යනකොට ප්‍රමාද වෙන්න දුම්රියක් ඉතිරි වෙයිද? මෙවන් ප්‍රකාශ නිකුත් කරන්න පාලන මදිරියකුත් මොකටද?(දිල්)