ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන ජංගම සේවය නාපොලි නගරයේ වියා සාන්ත මොනිකා හි සාන්ත අන්තෝනි පාසලේදි මෙම සති අන්තයේදි පැවැත්වෙන බව තානාපති බෙනට් කුරේ මහතා පවසයි.
නාපොලි නගරයෙන් පසු මිලානෝ හා මෙස්සිනා නගරවල තානාපති කාර්යාල ජංගම සේවාවන් පැවැත්විමට කටයුතු යොදා ඇති බවද තානාපති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලි වල මේ වගේ වුනාට ජෝර්දාන් වල නම් තානාපති කාර්යාලයේ අය නම් පොලියට දිදී සීට්ටු දම දමා කාලය ගෙවනවා. පුලුවන්නම් මේ ගැන සොයා බලා අසරණ මිනිසුන්ට සාධාරණයක් කරන්න. (නධී)
මේ ජංගම සේවය පවත්වන්නේ කුමක් සඳහාද (දී)