පළාත් කීපයකට අදත් සවස වැස්ස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙප.. 11 minutes ago
Y නලින් යහම්පත් · 1 hour ago හොර ගුවන් ටිකට් කන්තෝරුවෙන් දීපු ටිකට් වලංගු ඒවාද ? ඒවාත් හොර ටිකට් පත්ද ? සමහර රටවල සිටින ලාංකිකයන් ලියාපදිංචි නොකළ කාර්යාල දමා ටිකට් පත් අලවි කරනවා . හැබැයි ටිකට් පත් වලංගු ඒවා . මේ අතර හොරුත් ඉන්නවා.(නදී) Reply 0
Y ලලිත් · 1 hour ago මෙහෙම යනකොට හොර ගුවන් යානාත් තියනවද දන්නේ නැහැ. අනිත් අතට "හොර" නැතිව කිසිම දෙයක් නැහැ නේ. (ස) Reply 0
Y දයා අලහකෝන්- සෞදි අරාබිය · 1 hour ago මෙහෙම හොර ටිකට් නිකුත් වෙද්දී ගුවන් සමාගම් වලට ඒවා අල්ලා ගන්නට ක්‍රමයක් නැතිවද? (ස) Reply 0
Y මනෝජ්-සාජා · 1 hour ago කරුණාජීව මහත්තයෝ,ඉතාලිය ඉලක්ක කරගෙන නෙමෙයි ඉතාලියෙන් ඉගෙනගෙන මෙහෙ කරන්නේ.දැනට ටික කාලෙකට උඩදී ලංකාදීපෙම පළ වුණේ ඉතාලියේ අපේ අයියලා හොර ටිකට් විකුණනවා කියලා.දැන් ඒ වැඩේ ලංකාවේ කරනවා (නි) Reply 0
Y කරුණාජීව · 1 hour ago ඉතාලිය ඉලක්ක කර ගෙනද දන්නේ නැහැ මේ ප්‍රදේශයේ ටිකට් කන්තෝරුව දැම්මේ. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර ගුවන් ටිකට් කන්තෝරුවෙන් දීපු ටිකට් වලංගු ඒවාද ? ඒවාත් හොර ටිකට් පත්ද ? සමහර රටවල සිටින ලාංකිකයන් ලියාපදිංචි නොකළ කාර්යාල දමා ටිකට් පත් අලවි කරනවා . හැබැයි ටිකට් පත් වලංගු ඒවා . මේ අතර හොරුත් ඉන්නවා.(නදී)
මෙහෙම යනකොට හොර ගුවන් යානාත් තියනවද දන්නේ නැහැ. අනිත් අතට "හොර" නැතිව කිසිම දෙයක් නැහැ නේ. (ස)
බොහෝ රටවල මෙවැනි දේවල් තිබෙනවා. අවශ්‍ය පියවර නිසි කලට ගත යුතුයි. (ස)
බොහෝ රටවල මෙවැනි දේවල් තියෙනවා. අවශ්‍ය පියවර ගත යුතුයි.(නදී)
මෙහෙම හොර ටිකට් නිකුත් වෙද්දී ගුවන් සමාගම් වලට ඒවා අල්ලා ගන්නට ක්‍රමයක් නැතිවද? (ස)
කරුණාජීව මහත්තයෝ,ඉතාලිය ඉලක්ක කරගෙන නෙමෙයි ඉතාලියෙන් ඉගෙනගෙන මෙහෙ කරන්නේ.දැනට ටික කාලෙකට උඩදී ලංකාදීපෙම පළ වුණේ ඉතාලියේ අපේ අයියලා හොර ටිකට් විකුණනවා කියලා.දැන් ඒ වැඩේ ලංකාවේ කරනවා (නි)
ඉතාලිය ඉලක්ක කර ගෙනද දන්නේ නැහැ මේ ප්‍රදේශයේ ටිකට් කන්තෝරුව දැම්මේ. (ස)