අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසලේ පරිපාලනයට  හා පාසල් දරුවන් යට කැර ගෙන  ඇතැයි කියන ටියුෂන් මාෆියාවට එරෙහිව අම්බලන්තොට නගරයේ අද උද්ඝෝෂණයක් පැවැතියේය.

වසර දහයකට වඩා එකතැන සිටින ගුරුවරුන් මේ ටියුෂන් මාෆියාවට සම්බන්ධ බවඋද්ඝෝෂකයෝ කීහ.