පවතින අයහපත් කාලගුණය නිසා අම්බලන්ගොඩ ධීවර වරායෙන් අද ධීවරයෝ මුහුදු නොගියහ.
එක් දින ධීවර යාත්‍රා සහ බහු දින ධිවර යාත්‍රා වරායේ නැංගුරම් ලා තිබිණි.
මුහුද සැඩ විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබිණි.
බලපිටිය ධීවර වරායේද එක් දින ධීවර යාත්‍රා 150 ක් පමණ අද මුහුදු නොගිය බව ධීවරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොද ධීවරයෝ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම අනුමත කිරීම ගැන තමුන්ගේ අනතුරු තමුන් විසින් පාලනය කරගැනීම(ස)