රත්මලාන තෙලවල පාර වසර පහකින්වත් අලුත් වැඩියා නොකළ බව කියමින් ප්‍රදේශ වාසීහු සිය ගණනක් ගාළුපාර අවහිර කරමින් දැන් විරෝධතාවයක් පවත්වති
ගාලුපාරේ වාහන ගමනාගමනය ද අවහිර වි ඇත
රත්මලාන තෙලවල පාර වසර පහකින්වත් අලුත් වැඩියා නොකළ බව කියමින් ප්‍රදේශ වාසීහු සිය ගණනක් ගාළුපාර අවහිර කරමින් දැන් විරෝධතාවයක් පවත්වති
ගාලුපාරේ වාහන ගමනාගමනය ද අවහිර වි ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට හොඳයි මිනිස්සු හොද නැහැ. ඒකයි කවදාවත් රට දියුණු කරන්න බැරි පොඩි දේටත් පාරේ ඉඩ ගන්නවා රටේ අධ්‍යාපනය වෙනස් විය යුතුයි.(නදී)
දිනේෂ් ඔබ හරි. අපේ රටේ මිනිස්සුන්ට යහපත් සිතුවිලි ඇති කරගන්න පුළුවන් නම් අපේ රට සුරපුරකි. (ස)
දිනේෂ්,අපේ පාලකයින් පුරුදු වෙලා ඉන්නේ උද්ඝෝෂණ කරනකම් ඕනෙම ප්‍රශ්නයකට විසදුම් සොයන්න හරි,යම් දෙයක් ක්‍රියාත්මක කරන්න.ඉතින් ජනතාවත් තුන්සිය හැටපස් දවසෙම මහා පාරේ උද්ඝෝෂණ.මොන දේටත් කලින් ජනතාව ජීවත් වෙලා ඉන්න එපැයි නිරවුල් මනසින්.(දිල්)
දිනේෂ් ඔබ හරි. නිලූ ඔබත් හරි. නිලන්තිත් තරමක් දුරට හරි. (දී)
මට හිතෙන විදිහට එහෙනම් ඉස්මයිල් වැරදියි.(නදී)