බඩෝවිටදී පැහැර ගෙන වෙඩි තබා මරයි ගිනි අවි රැගත් පිරිසක් දෙහිවල බඩෝවිටදී පෙර දින පැහැරගත් වැසියකුගේ සිරුර අත්තිඩිය ඇළක තිබී සොයා ගත් බව පොලිසිය කියයි. මාංචු දමා 27 January 2014
වාර්තාව ෆොන්සේකාට මෙරට බෞද්ධ සංස්කෘතිය විනාශවීමට බලපාන හේතු සෙවීමට ආරම්භ කරන ලද බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කමිටුවේ වාර්තාවේ පිටපතක් ප්රජාතන්ත 27 January 2014
හුලුගල්ලට අවදානමක් නෑ මහනුවර නගරයේ හෝටලයක නතර වී සිටි හුලුගල්ල මහතා අද අලුයම තුනට පමණ රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. ඔහු සිටි කාමරයේ ලිපියක් ද තු 27 January 2014
පාසල් බසයේ සිසුහු 18ක් රෝහලේ කැකිරාව තෙලඹියාගම පාසල ඉදිරිපිට වංගුවේ අනතුරට ලක් වූ බසයේ සිටි ළමයින් 18 දෙනකු ඇතුළු 20 දෙනෙක් තුවාල ලදහ. ළමියන් තිදෙනකුගේ තත්ත්ව 27 January 2014
තලවකැලෙත් හොර සල්ලි රුපියල් දහසේ සහ පන්සියයේ හොර නෝට්ටු 16ක් තලවාකැලේ වටගොඩ නිවසක් පිටුපස සඟවා තිබියදී සොයා ගත් බව තලවකැලේ පොලිසිය කියයි. අවුරුදු 12ක 27 January 2014
වජිරා නෙත්තිකුමාර නිවැරදිකාරිය බව කියයි කොළඹ යුනියන් පෙදෙසේ තම ගොඩනැගිල්ලේ සූදු පොළක් පවත්වාගෙන යෑමට ඉඩ දුන්නැයි එහි හිමිකාරිය වන වජිරා නෙත්තිකුමාරට පොලිසිය අද චෝදනා ඉද 27 January 2014
පොලිස් සංදේශය ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු දියේ ගිළී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මිය ගිය සම්පත් දේවප්‍රිය වෛද්&zwj 27 January 2014
දෙල්තොට ගමකට ‘නා සෙවනින්‘ සෙවන දෙල්තොට ග්රෙට්වැලි වත්තේ අඩු ආදායම්ලාභී පවුල් 200කට නා සෙවන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියේ වියළි ආහාර, ක්‍රීඩා භාණ්ඩ, රෝද පුටු හා තො 27 January 2014
කෑගල්ල නගර තදබදය ඉවරයි කෑගල්ල නගරයේ තද බදය නිම කරමින් ඉදි කරුණු පිටත වටරවුම් මාර්ගය මහින්ද රාජපක්ෂ ජනපති අතින් විවෘත විය. මාර්ගයේ දි කිලෝමීටර හතර හමාර 27 January 2014
අද කාලගුණය (ජනවාරි 27) නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුන විට දිවයිනේ බොහෝ කොටස් වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ 27 January 2014
හුලුගල්ල රෝහලේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානියා වන ලක්ෂ්මන් හුලුගල්ල මහතා අද අලුයම මහනුවර මහ රෝහලට ඇතුලත් කළ බව රෝ 27 January 2014
සිසුන් නවයකට තුවාලයි කැකිරාව තෙලඹියාගමදී පාසැල් බසයක් අනතුරකට ලක් වීමෙන් සිසුන් නවයකට පමණ තුවාල වන්නට ඇතැයි පොලීසිය කියයි. බසයේ සිසුන් 30 ක් පමණ සිට 27 January 2014
අපුරට ගොල්ෆ් පිටියක් ශ්‍රී ලංකාවේ පස්වෙනි ගොල්ෆ් ක්‍රීඩාංගනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අද අනුරාධපුර ගුවන් හමුදා ම 26 January 2014
ජංගම සේවයෙන් යුරෝ ලක්ෂයක් රජයට මිලානෝ පලේර්මෝ ජංගම සේවා දෙකෙන් යුරෝ ලක්ෂයකට (රුපියල් ලක්ෂ 181) ආසන්න මුදලක් රටට ලබා දීමට හැකිවූ බව තානාපති බැනට් කුරේ මහතා පවසයි. පලේ 26 January 2014
දෙන්නෙක් ගිලී මරුට කැලණි ගඟේ නෑමට ගිය දෙදෙනකු දොම්පේ දී දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි. 26 January 2014
සුපිරි මගේ වෑන් රියක් පෙරළේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම දී වෑන් රියක් පෙරළී කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 26 January 2014
අරලගංවිල අකාශ වස්තුව වැටුණු තැන රකී පොළොන්නරුව අරලගංවිල කුඩාවැව ටී ජී ටිකිරිබණ්ඩා මහතාගේ කුඹුරට 2012 දෙසැම්බරයේ ආකාශ වස්තුව වැටුණු පෙදෙස ආරක්ෂා කිරීමට යයි. මෙම ආකාශ 26 January 2014
ඇළෙන් තවත් යතුරුපැදියක් ගොඩගනී බොහෝ කෑලි ගැලවූ අලුත් යතුරුපැදියක් කහතුඩුව අම්බලංගොඩ උස්ඒදණ්ඩ පාලම ළඟින් ඇළට දමා තිබිය දී අදත් ගොඩ ගත් බව පොලිසිය කියයි. මීට 26 January 2014
මරුවා ඇලුමිනියම් පටියෙන් එයි පයාගල මග්ගොන ධීවර කාර්මිකයකුගේ දෙමහල් නිවසේ වහළ හදමින් සිටියදී ඇලුමිනියම් පටියක් නිවස අසලින් යන අධිබල විදුලි රැහැනේ වැදී ගුරු 26 January 2014
ගෙඳවානෙදි ගඳ වැඩක් කරයි අම්බලන්ගොඩ මුහුද මැද පිහිටි ගෙඳවාන ගල්තලාවේ දී ඕස්ට්‍රේලියා සරසවි ශිෂ්‍යාවක කෙලෙසීයැයි කියන සිද්ධියක් ගැන පොලිස්පති නියමයෙ 26 January 2014
කඳුකරයේ රක්ෂිතයක් ගිනි ගනී කඳුකර ජලාශයන්හි ජල පෝෂක ප්‍රදේශයක් හා ගෝනුන්, මුවන් හා ඌරන් බහුල වශයෙන් ගැවසෙන ගිනිගත්හේන දියගල රක්ෂිතයේ අක්කර 25ක් පමණ ගින්නෙන් ද 26 January 2014
එසැණ සතොස ඇස් අරවයි එළවළු කිලෝ 40000ක් විකුණා ගැනීමට නොහැකිව කැලයට එක් කළ පුවත ගිය සතියේ එසැණ හා ලංකාදීප පත්‍රය පළ කිරීමත් සමග ලංකා සතොස අද දඹුල්ල ආර්ථික 26 January 2014
මාඔයේ ඇටකටු රහස හෙළිවේ මාඔයෙන් සොයා ගත් හිස්කබල් හා ඇටකටු පොල්ගහවෙල පාළු ඉඩමක සොහොන් කොත් කිහිපයක තිබුණු ඇටකටු විය හැකි යැයි පොලිසිය කියයි. පාළු ඉඩමක 26 January 2014
නැවට පහර දුන් කොටින්ට සිර දඬුවම් 2006 යුද සමයේ නාවික හමුදාවේ සයුර් නෞකාවට පහර දුන්නැයි කියන කොටි සාමාජිකයන් හය දෙනකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිතව දෙවසරක සිරදඬුවම 26 January 2014
මේජර් හා කෝප්රල් පාරෙදී ගහගනිති නිළ ඇඳුම ඇඳ සිටි මේජර්වරයකු හා සාමාන්‍ය ඇඳුමෙන් සිටි කෝප්රල්වරයකු අතර කටුගස්තොට දී ගැටුමක් ඇති විය. මේජර් වෑන් රියක් පදවමින් 26 January 2014
හිටපු පළාත් සෞඛ්‍ය ඇමැති ‘පිස්සු පාට්‘ දමයි පානදුර ප්‍රදේශයේ කලාකරුවන්ගේ එකමුතුව ‘පානදුර හෙළ කලා සංසදය‘ සංවිධානය කළ ‘අසිරි සර කලා උළෙල ‘ සෙනසුරාද පනදුර ශ්‍රී සුම 26 January 2014
කසල තේ කිලෝ 1600ක් අල්ලයි මහනුවර උඩුනුවර සිට කුරුණෑගලට ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ 1600ක් සමඟ සැකකරුවෝ දෙදෙනෙක් කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ග 26 January 2014
ඩිජිටල් පාර බස් පාරට හරවයි පෙර ගෙවුම් කාඩ්පතකින් ගමන් ගාස්තුව ගෙවා පෞද්ගලික බසයේ ගමන් කළ හැකිඊ බස් ටිකට් පත මාතර ප්‍රධාන බස් නැවතුම් පොළේදී හැටන් නැෂනල් බැං 26 January 2014
රොබට් ද සොයිසාගේ සොහොනත් හාරලා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බළපිටියේ ප්‍රථම මන්ත්‍රීවරයා වූ ගරුමුණි රොබට් ද සොයිසා මහතාගේ සොහොන් කොතට කිසියම් පිරිසක් හානි කර ඇති බ 26 January 2014
උඩුගමින් තවත් හොර සල්ලි මතුවේ උඩුගම එප්පලදී ව්‍යාජ දහසේ නෝට්ටු 26 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පසුගිය දා උඩුගමින් හසුවූ හොර නෝට්ටු තොගය හා 26 January 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026