මත් පැන් බී බේකිරි නිෂ්පාදන අළෙවි කළ ‘චුන් පාන්‘ රිය දෙකක රියදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසිය කියයි.
දින දෙකකදී බිමත් රියදුරන් 30 ක් අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කරයි.
මත් පැන් බී බේකිරි නිෂ්පාදන අළෙවි කළ ‘චුන් පාන්‘ රිය දෙකක රියදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසිය කියයි.
දින දෙකකදී බිමත් රියදුරන් 30 ක් අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලියන්දල පොලීසිය කුඩු කන්ටෙනේර් ගෙන යයි.(නදී)
චූන් පාන් විතරද දන්නෙ නැහැ විකුණලා තියෙන්නේ? (නි)
මේ චුන් පාන් චීනයේ නිෂ්පාදිත පාන් වර්ගයක්ද ?(දිල්)
චූන් එකේ පාන් විකුණන්න පුළුවන්කම තියෙද්දි මොකට ෂූර් වෙන්න ගියාද? මං කිව්වා ඔය ටික වෙයි කියල. කෝ ඇහුවද? ඇහුවද? ඇහුවද? (ස)
සිසිල්,ඔය චුන් පාන් කෙනා බීලා ගිහින් අහිංසකයෙක් යටවෙලා මැරුණා නම් ඵහෙම? පොලිසියෙහි කාර්යය අගය කරමි. (නි)
ලංකාවත් දැන් චූන් රටක් වෙලා. (ස)
චූන් එක වැඩි වෙලා මෙය මහජනයා ඉදිරියේ වෙන මොකුත් කලේ නැද්ද? (දී)
චුන් පාන් එක්ක චුන් වතුරත් බෙදුවද දන්නේ නැහැ (දී)
චූන් පාන් හැමතැනම...(දී)
ඔය පොලිස් කාරයෝ කුඩු කන්ටෙනේර් ගෙන අය දැක්කේ නැද්ද ?අහිංසක දුප්පත් මිනිහෙක් අගේ අමාරුවට චුට්ටක් බිල වැඩ කරනකොට දැක්ක .අනේ අපේ පොලිසිය .....?(දී)
චුන් පාන් එක්ක මත් පැනුත් විකුනවද දන්නේ නේ (දී)
දැන් ඉතින් හොදට චුන් වෙලා එයි (ස)