රාජාංගනය ජලාශයේ වාන් දොරටු තිහෙන් හතරක්ද අංගමු ජලාශයේ වාන් දොරටු දෙකක්ද අද විවෘත කිරීමට සිදු වු බව වාරි මාර්ග ඉංජිනේරුවෝ කියති.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු ඇරීම නිසා කලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් පුත්තලමේ ජල මට්ටම වැඩි විය හැකි බැවින් සෝදිසියෙන් සිටින ලෙස ඔවුහු උපදෙස් දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලා වැව වන්දනාව මම මීට පෙරත් දැකලා තියෙනවා. හරිම ලස්සන දර්ශනයක් බලන්න (නි)
පුත්තලමට කිට්ටු රාජාංගනය මිසක් කලා වැව නෙමෙයිනේ.(නදී)
ගිය වසරේත් මේ වසරේ පහුගිය මාසවලත් නිසි වෙලාවට වර්ෂාපතනයන් සිදුවුනේ නැ. මේ ජලාශ වැව්වල ජලමට්ටම ඉතාම පහළගොස් තිබියදීත් සුළු වර්ෂාපතනයක් ලැබී මෙවැනි වාන් දොරටු විවෘත කිරීමක් සිදු කිරීමට හේතුව ජලාශ ප්‍රතිසංස්කරණය නොකිරීම. ලංකාවේ තියන සියලුම ජලාශ මෙවැනි තත්වයක ඇති නිසා ජලය එක්රැස් වීමක් සිදුවන්නේ නැ. මේ පිලිබදව වගකිවයුතු අය අවධානය යොමුකළ යුතුය.(නදී)
තව ටිකදිනකින් ජලය නැහැ කියයි. (ස)
රාජාංගනය වාන් ඇරපුහම කොහොමද කලාවැව පිරෙන්නේ? වතුර අපහු උඩට එනවද? (ස)
එක නම් ඇත්ත. සරත් (දී)
රජරට ජීවත්වන අහිංසක ගොවි මහතුන්ට සතුට ගෙන එන ආරංචියක්. රටට බත බුලත සපයන මේ ඇත්තන්ගේ දිවි මග යෙහෙන් සරු වේවා!!! (ස)