කප්පාදු කළ සුතිකා පුහුණුව යළි හෙද හෙදියන්ට දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය නිලධාරීන් අවශ්‍ය පියවර ගන්නා තෙක් තම සංගමය රට පුරා රෝහල්වල රාජකාරී කටයුතු වලින් ඉවත්ව අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කළ බව සමස්තලංකා හෙද සංගමයේ සභාපති ඒ ගාමිණි කුමාරසිංහ මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
එහි සාමාජිකයෝ 2000 ක් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩක් හිතලා බලන්න ඔය කරන වැඩේ හරිද කියල. අහිංසක අසරන රෝගීන් ගැන පොඩ්ඩක් හිතලා බලන්න විටකදී වහාලු විටකදී රසවෙනවාලූ (දී)
වැඩිපුර පුහුණු ඉල්ලලා අරගල කරන්නේ රෝගීන්ට තව තව වැඩියෙන් සලකන්න වෙන්න ඇති. ආදරේ වැඩි හින්දා. (ස)
මේ අය හිතාගෙන ඉන්නේ රස්සාව කියන්නේ මහා ලොකු කැපවීමෙන් කරන මහා ලොකු රාජකාරියක් කියලනේ.ඒකට තමයි වැටුපක් ගෙවන්නේ.අනිත් රජයේ සේවකයොත් කරන්නේ සමාන සේවයක්.මේ අය වර්ජන කඩදාසිය අතේ තියාගෙන ඉන්නේ කොයිවෙලේද පිහදාන්නේ කියලා.රටට ආදරයක් නැති මිනිස්සු. (නි)
ඔයව කිවන සේවා දෙකම පෙර පැවති විදියට යන්න දෙන්නකෝ. කවුරත් ජිවත්වෙන්න ඕනනේ. මොකක් ද මේ නටන නාඩගම. (ස)
සංවේදී විය යුතු මිනිස්සු මෙහෙම හැසිරෙන කොට රටට යන කල කුමක්ද? (දී)
ගාමිණී ඔයාලට පිස්සුද ලංකාවේ උපාධියක් තියෙන්න පුලුවන් දොස්තරලාට විතරමයි. (ස)
අසරණ මිනිස්සු පව් (දී)
මේ අරගල කරන්නේ අසරණ රෝගින් ගැන සිතා නොවේ. තමාගේ පහසුකම් වෙනුවෙන්නේ. (ස)
මේ ගොල්ලෝ තමා හරි.... අනික් අයත් තමන්ගේ ඉල්ලීම් ඉල්ලනකොට තමන් හරි... හැබැයි තව කෙනෙක් ඉල්ලනකොට තමයි වැරදි (දී)
මේක හෙදකම වෙනුවෙන් නෙවේ තමකම වෙනුවෙන් කරන අරගලයක්. (ස)