අච්චුවේලී කදිරපායිහි මවක පුතා සහ දියණියක පවුල් ආරවුලක් මත මරා දමා ඇතැයි අච්චුවේලී පොලීසීය කියයි.
එම පවුලෙම තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.
අච්චුවේලී කදිරපායිහි මවක පුතා සහ දියණියක පවුල් ආරවුලක් මත මරා දමා ඇතැයි අච්චුවේලී පොලීසීය කියයි.
එම පවුලෙම තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදකරුට නිසි දඩුවම් ලබා දිය යුතුයි. (ස)
හැම තැනම වෛරය, අසමගිය නිකරුනේ වටිනා ජීවිත දෙමවුපියන්ට, දරුවන්ට සමාජයට අහිමි වෙලා යනවා. මිනිස්සු හරිම අසහනයෙන් දුකෙන් ඉන්නේ. සියලු දුක් නිවේවා, වෙසක් ආසිරි (ස)
නමසිය හැත්තෑවට කලින් මොන තරම් විනයක් සමගියක් ඇතුව ජිවත් උන දමිලයන්ද මේ ? (ස)
කවුරු උනත් මේත් ඇට මස් නහර ලේ වලින් හැදුණු වැඩුණු මිනිස්සුනේ දෙයියනේ.(ස)