ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු අද රාත්‍රිය වන ඇරීමට සිදු වෙතියි වාරි මාර්ග ඉංජිනේරු සුනිල් පල්ලේගොඩ මහතා කියයි.
පස්වරු 5.30 වන විට ජල මට්ටම අඩි දෙසීයය ඉක්මවා තිබිණි.
ජලාශයේ ධාරිතාව අක්කර අඩි හතලිස් හයදහස් හයසීයක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd