කොළඹ සිට පලෙයි බලා ගිය යාල් දේවී දුම්රියේ මැදිරි දෙකක් ගැලවී වව්නියා මුන්ඩ්මුරිප්පුවේ දී මීටර් තුන්සීයක් පමණ දුරට ඇදී ගිය බව ප්‍රදේශවාසීහු පවසති.
දුම්රිය යළි පැමිණ එම පෙට්ටි දෙකද යළි ඇදෑගෙන ගිය බවත් කිසිවකුටත් අනතුරක් සිදු වී නැති බවත් දැනගන්නට ඇත.
කොළඹ සිට පලෙයි බලා ගිය යාල් දේවී දුම්රියේ මැදිරි දෙකක් ගැලවී වව්නියා මුන්ඩ්මුරිප්පුවේ දී මීටර් තුන්සීයක් පමණ දුරට ඇදී ගිය බව ප්‍රදේශවාසීහු පවසති.
දුම්රිය යළි පැමිණ එම පෙට්ටි දෙකද යළි ඇදෑගෙන ගිය බවත් කිසිවකුටත් අනතුරක් සිදු වී නැති බවත් දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්දක දී හෝ පල්ලමක් ලඟ මේක උනා නම් මොන තරම් හානියක් වෙනවද මේක ගැන හොයන්න කමිටුවක් පත්කර සිද්දිය එතනිනින් අමතක කරනවා. (ස)
දැන් මේකටත් පළි රජයද දන්නෙ නැහැ? (නි)
සමහරවිට නොසැලිකිලිමත් කම නිසා වෙන්න ඇති කොහොමත් රාජ්‍ය සේවය ගැන අපිට හරිම කණගාටුයි. (ස)
මේවා අපේ වගේම රටෙත් අවාසනාව! (නි)
මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ... (ස)
ජෝයි ඩයස් මහතාණනි, ඔබ හරි. ආධිපත්‍යය ඇති තැන් සියල්ල සුනුවිසුණු කර අලුත් පරම්පරාවක් ටික ටික ගොඩනඟාගත යුතුයි. අද රටට අවශ්‍ය උගතුන් නොව අවංකව කැපවී වැඩකරන ශ්‍රම බලකායකි (නි)
සෙල්ලම් කෝච්චිද? බොලව් මෙව්වා ?....කෝ මේ පාලකයෝ ?... මෙව්වයේ මුදල් දීල ගමන්කොරන්නේ ඡන්දය දීපු ඇයො බොලව්!.. (ස)
නොරොච්චෝලේ බලාගාරයටත් වඩා දැන් මගී දුම්රිය අන්තයිනේ (ස)
කවුරුත් මේවට කලබල වෙන්න එපා. දුම්රිය සේවකයන්ට හිතුනොත් වර්ජනයක් කරලා පාරේ යන අයට පොලිස්සියට කියල ගස්සවල ඔලු පලවයි. (ස)
හා හා කවුරුවත් මොනවත් කියන්න එපා. මේවා සංවර්ධනයේ ලක්ෂණ.! (ස)
අපිට ප්‍රවාහන ඇමති කෙනෙක් ඉන්නවද අනේ ? මට හරියට මතක නැහැ. (ස)
කෝච්චි හැප්පෙනවා. පෙට්ටි මග දාල යනවා. අහලින් පහලින් යන මිනිස්සු ගුටි කනවා. ප්‍රවාහන පද්ධතියම ඉන්දියානු චිත්‍රපටියක් වගේ . අපි නම දාමු චෙන්නායි එක්ස්ප්රෙස් වගේ ලංකා එක්ස්ප්රස්. විෂය භාර වැදගතාටම බැරිය ප්‍රධාන නළු චරිතය භාර ගන්න. (ස)
කෝච්චි පෙට්ටි මග දාල ගියත් , මිනිස්සු මග දාල ගියත්, හැප්පුනත් පීලි පැන්නත් මේවා ප්‍රශ්න නෙවෙයි. ප්‍රවාහනය මහජනයාගේ ප්‍රශ්නයක් මිසක් පාලකයන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි නේ. (ස)
අපලයක් නෙමෙයි. සේවකයන්ගේ නොසැළකිලිමත්කම . වගකීමකින් රැකියාව කරන්නේ නැහැ.රජයේ සේවය කොතනත් මෙහෙම තමා. රට දවසින් දවස අගාධයට යන්නේ මිනිස්සුන්ගේ වරදින්. (නි)
ලොකු අය කෝච්චිවල යන්නෙ නැති නිසා ඔවුන්ට මේව ප්‍රශ්න නෙවෙයි.(ස)
හා හා කලබල වෙන්න එපා. ලගදීම දුමිරිය මාර්ග අධිවේගී දුමිරිය මාර්ග බවට පත්කරන්න දැනටම මුදල් පාස්වෙලා තියනවා. එතකන් පොඩි ප්‍රශ්ණ අැතිවෙයි. ඉවසන්න. (ස)
මේක කොහොල්ල ගාල අලවල තිබිල තියෙන්නේ .වෙන රටවල තනි පිහිල්ලේ යන දුම්රිය ,අපේ රටේ දුම්රිය සේවය දිනෙන් දින අගාදයට යනවා . (ස)
බැරි වෙලාවත් කඳුරට මාර්ගයකදී මේ අනතුර සිදු උනා නම් මගීන්ට දෙවියන්ගේම පිහිටයි. (ස)
අපෝ ලංකාවේ දුම්රිය සේවය මෙලෝ රහක් නැහැ. (ස)
කාටවත් කරදරයක් නොව්නු නිසා හොදයි (දී)
ඔය වගේ ඔකේ ඉන්න ලොක්කොත් හැලෙනවනම් හොඳයි. එතකොට ලංකාවේ දුම්රිය සේවය හොඳ කලක් එ්වි. (ස)
මේ දවස්වල කෝච්චිවලට හරිම අපලයි (දී)
අලුත් අය ඉක්මනට පුහුනු කරන්න , පෑරණි ආධිපත්‍ය බිද හෙලන තුරු දුම්රිය සේවය ගොඩනගන්න බෑරිවේවි ...සේවකයන්ගේ මානසික වර්ධණ වෑඩමලුවක් ක්‍රියාවට නෑංවීමට කාලය හරි වගේ..... (දී)
කොහු ලණු වලින් ගැටගහලා තියෙන්න ඇති. (ස)
දුම්රිය සේවයට හොද නෑ වගේ මේ දවස් . (ස)
මේවා කඩාකප්පල් කාරී ක්‍රියාදාමයන් බව කාටත් තේරෙනවා. (ස)
මේ යන විධියට දුම්රිය ගොඩගන්න නිසි බලධරයා ට දැන්නම් කිසිම උවමනාවක් නැතිවද? එහෙම නම් ඉතින් ලඟදි කලඑළි බැස්ස දෙවන පරපුරට භාර දුන්නනම් හරි යයි. (ස)
දැනට අවුරුද්දකට කලින් අනුරාධපුර පැත්තෙදිත් කෝච්චියකට ඔය සීන් එක උනා. (ස)
සෙනඟ වැඩි වෙලාව උනා නම් ජිවිත හානි වෙන්න තිබ්බ.එක පාරක් මාතර කෝච්චියට උනා වගේ.මේවා නුල් වලින් නෙමෙයි නේ ගැට ගහල තියෙන්නේ. (ස)
අනේ ලංකාවට උගත් බුද්ධිමත් යහ පාලනයක් අවශ්‍යය. (ස)
දයා අලහකෝන් මාව අමාරුවේ දැම්මා. කොරිඩෝවේ යන අය මා දිහා බලනවා මොකද තනියම හිනාවෙන්නේ කියා.(ස)
අපේ රටේ අත්‍යාවශ්‍ය සේවාවන් ගැන නම් කියල වැඩක් නැහැ. දැන් පේනවනේ රෝහල්වල තත්වේෙ. (ස)