ව්‍යාජ ගමන්බලපත්‍රයකින් ඉන්දියාවේ නව දිල්ලි නගරයේ සිට බෙල්ජියමේ බ්‍රසල්ස් දක්වා ගමන්කිරිමට තැත්කළ බව කියන ලාංකිකයකු නව දිල්ලියේ නුවර ඉන්දිරා ගාන්ධි අන්තර්ජාතික ගුවන්තොටුපොළේදි , එරට බලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.
තොම්සන්(25) නැමති ලාංකිකයා තිරුවරුර් හී විසූ නම් ව්‍යාජ නමින් පෙනී සිටි නිසා එම නගරය තමිල්නාඩුවේ මදුරෙයි දිස්ත්‍රික්කයට අයත්වන බැවින් එහි අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් අනතුරුව ලබන 12 දක්වා බන්ධනාගාර ගත කරනු ලැබීය.
තිරුවරුර් ග්‍රාමයෙන් 2011-2012 කාලයේ ව්‍යාජ ගමන් බලපත්‍රවලින් ගමන්කිරිමට තැත්කළ 104 දෙනෙක් ද මෙම හොර ගමන්බලපත්‍ර සැකසූ ඉන්දියා දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැමෝම අමාරුවේ වැටෙන්නේ " නීතිය" ගැන දැනීමක් නැතිකමෙන් (නි)
නන්දන, නිකන් මෙහෙ ඉන්න අයට සම්චචල් කරන්න ආවොත් ඔයා ගිය හැටි අපි අල්ලලා දෙනවා! (නි)
අපෝ ඔච්චර රවුම් ගහන්නේ මොකටද ඉතාලි එන්න. 'ක්‍රම සහ විදි' දන්නා අය නම් කටුනායක ඉඳල කෙලින්ම මිලානෝ වලට එනවා. (ස)
නන්දන, ඔයා ගිය හැටි අපි දන්නවා. ඔයා හිතන්නේ ඒක හරි ක්‍රමයක් කියලද? (නි)
නන්දන. ඕකට තමයි නැග්ග ඉණිමගට පයින් ගහනවා කියලා. තමන් ගොඩ උනාම ඇති කියලා හිතන්න එපා. (ස)
ශ්‍රී ලංකාව අපි ඉපදුන රට. අපි මැරෙන රට. ලෝකයේ උතුම්ම රට. (ස)
ඉන්දියානු ගමන් බලපත්‍රයට යුරෝපයට සහ ඇමරිකාවට විසා ලබා ගෙනීම බොහෝ අපහසු දෙයක් . එනිසා ඔව්නුත් හොරට හෝ ශ්‍රී ලන්කන් ගමන් බලපත් මුදල් ගෙවා ගන්නවා (දී)
මලයාසියාවෙත් තියෙනව ඔය වැඩේ. බලාගෙන, (ස)