කොළඹ මඩකලපුව මීනගයා දුම්රියේ හැපී වල් අලින් දෙදෙනෙක් මිය ගිය බව වන ජීවී නිළධරයෝ කියති
කොළඹ මඩකලපුව වැලිකන්ද පුනානි අසලදී අද අළුයම හතට පමණ මෙම අනතුර සිදු විය.
එම ස්ථානය අලිමංකඩක් බව වන ජීවී නිලධරෙයා් පවසති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නද අපි? (නි)
කොහොම කොහොම හරි අපේ රටේ අලි සම්පතට ආයුෂ නැහැ වගේ. (නි)
මේක දුම්රියක්. ජිවිත කීයක වගකීම දරනවද? අලි දෙන්න වගේ නෙමෙයිනේ. නමුත් ඉතින් අපට උරුම සම්පත් දෙකකුත් නැති වුණා ඒකෙන්. (ස)
මේ කාලේ අලින්ට මහ අපල කාලයක් වගේ. (ස)
ඔක්කොම අලින්ට අපල කාලයක් මේක. (ස)
අපල තියෙන්නෙ සාමාන්‍ය දුප්පත් ජනතාවට. අලි මැරෙන එක අමුතු දෙයක් නෙවෙයි පරිසරය විනාශ වෙන කොට. (ස)
කොපමණ මේ විදියට අලි මියගියත් කිසිම බලධාරියෙත් මේ වනතුරු කළ කිසිම දෙයක් නැහැ (නි)
කොහොම කොහොම හරි අපේ අලි පරපුර නැති වී යන්නට කරුණු සිද්ධ වෙන්නේ. රැකගත යුතු පරපුරක්. මේ අපේ වන අලින්. (ස)
අලින්ටත් අපල. කෝච්චි වලටත් අපල (නි)
අපේ රටේ පාලකයෝ ඉන්නේ ස්වභාව සෞන්දර්ය ආරක්ෂා කරන්න නෙමෙයි පන්සල් වලට රිංගල පිරිත් නුල් කිලෝ ගණන් අතේ බැදගෙන තමුන් ආරක්ෂා වෙන්න.(නදී)
දයා මහත්තයා හරි. අපේ රටේ අලින්ටයි කෝච්චි වලටයි අපල කාලයක්. අපේ අලි සම්පත රැක ගන්න කාටවත් වුවමනා නැද්ද? (නදී)