රාජාංගනය ජලාශයේ වාන් දොරටු ඇරීම නිසා කලා ඔය ජල මට්ටම ඉහළ ගොස් පුත්තලම මන්නාරම පාරේ එලුවන්කුලම පෙදෙසේ ගංවතුරක් හට ගෙන ඇත.
මෙම පෙදෙසේ ජල මට්ටම තවත් ඉහල යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
ඉගිනිමිටිය ජලාශයේ ජල මට්ටමද ඉහල යමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් විදුලි බිල නම් නොබසීවි (නි)
මෙය සෑම වසරකම සිදුවන දෙයක් නේ.ඉතින් දැන්වත් ඔය වැඩි වතුර වයඹ හා උතුරේ ගබඩා කරන්න තැනක් ගැන හිතනවා නම් හොඳයි, නිකම්ම දේපොළ විනාශ කරගෙන මුහුදට ගලා යා නොදී. (ස)
වැස්සත් දුප්පත් මිනිහ තලනවා. ගංවතුරත් දුප්පතා තලනවා. කෝ මේවට වගකියන අය කොහද? (ස)