දෙහිඅත්තකණ්ඩියේ හෙනානිගල මහවැලි ආදී වාසී ගමේ නායක තලාවරිගේ කළු අප්පු (114) අවසන් කටයුතු බෞද්ධ ආගමික වතාවන් හා ආදීවාසී සිරිත් අනුව සිදු විය.
ආදී වාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තා එහිදී කළු අප්පුගේ කෙටේරිය හා දුන්න ඔහුගේ පුත් තලාවරිගේ සුදු බණ්ඩියාට පිරිනැමීය.
සුදු බණ්ඩියා හෙනානිගල උප නායකයා ලෙස පත් කළ බව ආදීවාසී නායකයා මතක් කළේය.
හෙනානිගල නායක තලාවරිගේ ගුණබණ්ඩියාට අවනත වී ආදී වාසී රැහේ උරුමය රැකීමට පොරොන්දු වෙමින් සුදු බණ්ඩියා ආදී වාසී නායකයාගෙන් දෙඅත් මත තම දෙඅත් තබා පොරොන්දු විම සනිටුහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිය නායකත්වයට මිනීමරා ගැනීමේ ලක්ෂණය වැද්දන් අතර නැතිපාටයි (නි)
වැද්දන් වුවත් ඔවුන් නියම ආදර්ශවත් පුද්ගලයින් (නි)
මොහුට වයස 114 යි කියා නිගමනය කළේ කවුද කොහොමද? උප්පැන්න සහතිකයක් එහෙම තියනවද? නියම වැද්දන් කියලා වර්ගයක් දැන් නැහැ. (නි)
ඌරු වරිගයේ සුදු බණ්ඩියා රට පෙරට සංකල්ප පොජ්ජෙන් සංවර්ධනයට මංගචිචිනවා සිකුරුයි. (ස)
වන්නියා ගුනබන්ඩියට කැමති නෑ. එක නීසා තම සුදු බන්ඩියට හෙන්නානිගල උප නායක කම දුන්නේ. ඊට පස්සේ ගනුදෙනු කරන්නේ සුදු බන්ඩිය සමග. වැද්දෝ කවදත් හිටියේ වෙන් වෙනම ගෝත්‍ර වශයෙන් ඔවුන්ට රටට ම එක නායකයෙක් කවදාවත් හිටියේ නෑ. මෙතන තියෙන්නේ අන් අය මත ආදිපත්‍ය පැතිරවීමක්. මේ ගැන අහන්න පොල්ලෙබෙද්දේ ගෝබා ගෙන් නැත්නම් රතුගල සුදු බන්ඩිය ගෙන්. (ස)
ලංකාවේ අපි ඔක්කොම වැද්දෝ. ඒ කියන්නේ ගොත්‍රිකයෝ. අපිත් අන් අය මත ආධිපත්‍යය පතුරුවන්න හරි දක්ෂයි. (නි)
ඔවුන් අපේ රටේ ප්‍රථම උරුමක්කාරයෝ. ඔවුන්ගේ නායකයන් තුළ තිබෙන නිහතමානීකම අපේ සමහර නායකයන් තුළ කොහොමත් නැහැ (නි)
වැදි පරපුර ආරම්භ වෙන්නේ කුවේණිගේ දරු දෙන්නාගෙන් නේද? (නි)
ලස්සන කැකුලියෝ නම් ඉන්නවා වගේ, සරණ පොජ්ජට ගන්න හොඳයි (නි)
මෙතන මාර වැද්දෝ තොගයක් ඉන්නවනේ අන්තර්ජාලයෙන් ලංකාදීප බලන...පිස්සු හැදෙනවා (නි)
අර අයිනේ නවතා තිබෙන මෝටර් සයිකල් පොජ්ජ දැක්කද? (නි)
සුබ පැතුම් නව නායකයාට.කොන්ද කෙලින් තියාගෙන තම වර්ගයාගේ සුබ සෙත ,පරිසරය සුරකින්න කැප වෙන්න. (ස)
ආදි වාසීන් ටික දෙනයි. ගොඩක් නව වාසීන් නේ ඉන්නේ. ආදිවාසී පරපුර රැක ගන්න අනාගත පරපුරක් නෑ වගේ. (ස)
කොටා දමංඤා මර මර කොටා දමංඤා. (ස)
වනේ මන්ගච්චන කොට විතරක් ඔය පොරෝ කෙටිය ඇන්න ගියොත් මදැයි මහා අප්පොච්චා? (ස)
නිවන් සුව පතමි. (ස)
පිය උරුමය පුතාට ලැබෙන තව එකක් තියෙනවා තව අවුරුදු කීපයකින්. ඒක නම් කෙටේරිය දීල නෙමෙයි ලැබෙන්නේ. අපේ දේශප්‍රේමී ජනතාව දුවල ගිහිල්ල ඡන්දෙ දාලා.(නදී)
දෙසපාලු හුරොත් එක්ක කතා පොජ්ජ මන්දොකොරනකොට පරිස්සමින් .ලගින්ට සුපිරි මාලිගා පොජ්ජක් .කැලේ පොජ්ජේ එකොන මෙකොන මන්ගච්චන්ට කැබ් පොජ්ජක් ඔය හුරට මංදූ කොරන්නම් කියල කතා පොජ්ජ දාල රැවටිලි පොජ්ජ මංදූ කරන්න බැරි නැ. (දී)
මොනවා හරි පුරස්නයක් වෙලා තියෙනවා කියලා හිතෙනවා මෙතන. මොකද මේ රැහේ උප නායකයෙක් ගැන මං ඇහුවාමයි. (දී)
භේදබින්නයකින් තොරව සුදු බණ්ඩාට ලැබුන උප නායක තනතුරට උණුසුම් සුභ පැතුම්. චිරං ජයතු!! (ස)
මේ ඇත්තට නිවන්සුව! (නදී)
වැදී සංස්කෘතිය කියන්නේ ලංකාවේ මුල් සංස්කෘතියයි අපි ඒ දේවල් වලට ගරු කරන්න ඕනේ (දී)
මේ සමාජ පොජ්ජෙන් ඉවත් වෙලා වැදි කැකුලෙක් වෙලා ඔය අල ගෙඩියක් කොටා බාල බැද්දේ රූටන්න මන් ගච්චන්න හීත් ලනවා . අවසර පොජ්ජ මන්ද කොරා ගන්න කොයි දෙය්යලත්තන්ගේනුත් ඉල්ලුම් පොජ්ජ මන්ද වෙන්න කොදොයි! (දී)
වයස අවුරුදු 114 කියන්නේ පරමායුෂ (දී)
නායකත්වයේ සංකේතද ඒ ආයධ (දී)
අපිට කියන්න තියෙන්නේ ඔබට නිවන් සුව අත් වේවා කියා ය (දී)