රාත්‍රී ආහාර සොයා යමින් සිටියදී පුත්තලමේ වළකට වැටුණු වල් අලි නාම්බෙකු බේරා ගත් බව වනජීවී නිලධරයෝ කියති.
වළේ සිර වී සිටි අලියාගේ වයස අවුරුදු 20 ක් පමණ වේ.
රාත්‍රී ආහාර සොයා යමින් සිටියදී පුත්තලමේ වළකට වැටුණු වල් අලි නාම්බෙකු බේරා ගත් බව වනජීවී නිලධරයෝ කියති.
වළේ සිර වී සිටි අලියාගේ වයස අවුරුදු 20 ක් පමණ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු සතාට තුවාලත් වෙලා. බේරාගත් මහත්වරුන්ට ගොඩාක් පින්. (නි)
මේ විදියට අනාරක්ෂිත වළවල් තිබුණොත් මනුස්සයෙක්,දරුවෙක් වුණත් මේවට වැටෙන්න පුලුවන් (නි)
අද කාලේ වෙන දේවල් දැක්කහම අලින්ටත් තරහා යන්නෙ නැතුවයෑ? (නි)
ඇයි දන්නෙ නැහැ හදිසියේම ඌට කේන්ති ගියේ? (නි)
යහපත් දෙයක්, සතාට ප්‍රතිජීවකයක් විද මුදා හැරියා නම් තවත් හොඳයි. ඔබ සැමට පින්. (නි)
දකුණේ උපන් හෙළ ඇඳුරන් ඇති තැනක. බස රස උපදින්නේ අම බිදුවක් ලෙසක.(නදී)
මේ කෙනර බේරාගත් සියලු දෙනාටම බොහෝම පින්. (ස)
සිරිල්, සමන් මහත්වරුනේ,මේ පුවතට අදාළ අලියට තරහා ගිහින් නැහැ. (නි)
මේ කෙනෙරයාට නීරෝගී සුවය ලැබේවා! (නි)
අනේ කාලේ වනේ වාසේ! (නි)
සිරිල්, සමන්, මොකද මේ? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ? (නි)
ඒ සතා වැසිකිලි වලකටයි වැටිලා තියෙන්නේ ..? මේ රටේ මිනිසුන් විහින් මැරෙන්නේ? බලන්න ඒ වලට තම ප්‍රදේශයේ දරුවෙක් මහල්ලෙක් වැටිලා මැරෙන්න බැරිද, කිසිවෙකු මේ දෙස අවදානයක් යොමු කල බවක්නම් පෙනෙන්න නැහැ ..?කෙනෙක් මරුනාම අපේ සැවොම දුක්වෙන හැටි බලන්න ඕන ..? එත් දෙයක් වෙන්න පෙර ඒ දෙය වලක්වා ගන්න ඔළුගෙඩි පාවිච්චි කරන්නේ නැහැ ..? මේ සතාට ජයත් සෞදි ..කීව සේම ප්‍රතිජීවකයක් එන්නත් කරලයි හරි විදියටනම් කාලෙට මුදාහරින්න තිබුනේ ..?ඒ ටික කරන්නත් ඔලුව තියන වන ජීවීල අපිට කොයින්ද ...? (ස)
මේ අහිංසක සතාව බේරගත්තු මහත්වරැන් සියලු දෙනාටම ගොඩක් පින්. මොකද මේ අහිංසක සතුන්ට ගොඩක් කරදර වෙනවා. (ස)
මේ කෙනෙරයාට තුවාල වලට බෙහෙත් ටිකක් දාලම යන්න ඇරියනම් ගොඩක් වටිනවා නේද ? (ස)