දඹුලු පුරපති මාධ්‍යවේදීන් එළියට දමයි දඹුල්ල පුරපති ජාලිය ඕපාත මහතා අද (07) දඹුල්ල මහ නගර සභා රැස්වීමට පැමිණි මාධ්‍යවේදින් එළියට දැමීය.ඔවුන් නිවැරදි වාර්තා ඉදිරිපත් නොකර 07 November 2014
කාසි නැතුව පවුල් 20 ක් නාය කටේ පන්විල හාතලේ වතුයායේ පවුල් 20 ට අයත් ලයින් කාමරවල වෙසෙන ජනයා නව ඉඩම් වල නිවාස තනා ගැනීමට මුදල් නොමැතිව අපහසුතාවයට ලක්ව සිටිති. මෙ 07 November 2014
බස් රියදුරෝ දඩ කා සමාවත් ගනිති කළුතර කම්හලක සේවකයන් සමඟ බස් තුනකින් නුවරඑළිගොස් බස් වල කුණු පෞද්ගලික රිය පොළකට විසි කළ රියදුරන් තිදෙනකුට නුවරඑළිය මහ නගර සභාව 07 November 2014
බ්‍රිස්ටල් කඨිනෙට මහ නාහිමිත් වඩිති එංගලන්තයේ බි්රස්ටල් නගරයේ පාරමිතා බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවැනි වසරේ කඨින පිංකම විහාරාධිපති, පැල්වත්තේ ධම්මානන්ද හිමියන්ගේ 07 November 2014
භූත බලවේග ගොවියා හොල්මන් කරයි වී බුසලයේ මිල වැඩිකරන හැම අවස්ථාවකම බහුජාතික සමාගම් පොහොර මිලද ගොයම් කැපීමට හා පෑගීමට යොදාගන්නා භූතයා හා සුනාමිය වැනි නම් වලින් හ 07 November 2014
බොරුපන සිරුරක් පාවේ : මෝටර් රියකුත් පාරේ රත්මලාන තෙලවල බොරුපන පාළම අසල සිරුරක් ජලයේ පාවෙතියි ගැමියෝ පොලීසියට පැමිණිලි කළහ. අයිතිකරුවකු නැති සුඛෝපභෝගී මොටර් රියක්ද ප 07 November 2014
කොළඹ සරසවිය නැවක් ගොඩට ගනී නැවකට ගොස් ලබාගත යුතු දැනුම ගොඩබිමදී පරිගණකය ඔස්සේ ලබාදීමට සමත් සිමියුලේටරයක් නිර්මාණය කර සාගර විශ්ව විද්‍යාලයයේ ස්ථාපිත කර දීම 07 November 2014
ඉදිරි 24 පැයේ කාලගුණය දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත පැහැබර වූ කාලගුණ තත්වයක් පවතින අතර රාත්‍රී සහ අළුයම කාලය තරමක් සිසිල් වේ. හිමිදිරි පාන්ද 07 November 2014
ඩෙන්මාර්ක් රැකියා දෙන්න ගිහින් රිමාන්ඩ් ඩෙන්මාර්කයේ රැකියා දෙන බව කියමින් කොටුගොඩ නැදගමුවේ කාර්යාලයයක් පවත්වාගෙන යමින් 50 දෙනකුගෙන් රුපියල් ලක්ෂ 25 ක් පමණ වංචා කළැයි සැකපි 07 November 2014
කැටපත් පවුර කුරුටු ගා කොටුවේ සිගිරි කැටපත්පවුරේ කුරුටු ගී මත තම නම ලිවීමට උත්සහා කළ බව කියන පාසල් සිසුවියක් අත්අඩංගුවට ගත් පුරාවිද්‍යා නිලධරයෝ ඇය පොලිසියට භා 07 November 2014
දරුවකුගේ සිරුරකුත් සොයා ගනී කොස්ලන්ද මීරීයබැද්දේ නාය ගිය පෙදෙසින් අද (07) තවත් මළ සිරුරු දෙකක් සොයාගත් බව හමුදාව කියයි. එම සිරුර 54 හැවිරිදි කතකගේ හා කුඩා ද 07 November 2014
සාමකාමී විසඳුමක් ඒවී මරණ දඩුවම නියම වී ඇති ඉන්දියා ධීවරයින් පස් දෙනා මුල්කරගෙන උද්ගතවී ඇති තත්ත්වය ඉන්දියාව හා සාමකාමීව විසඳා ගන්නා බව නියෝජ්‍ය අමාත්& 07 November 2014
ශ්‍රී ලංකන් බැංකොක් - හොංකොං යයි නව ගුවන්යානා මිලදීගැනීමෙන් පසු ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන වසරේ පෙබරවාරි දහනවය සහ විසිහය දා පටන් සතියේ සෑම දිනදෙදිනක තායිලන්තයේ 07 November 2014
හීත්රෝ පන්සලේ කඨින පිංකම ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 2014 කඨින පිංකම පසුගියදා කොළඹ දිසාවේ ප්‍රධාන සංඝ නායක, කොළඹ 7 බෞද්ධාලෝ 07 November 2014
කුරහන් මලින් උපහාර ඩී.ඒ.රාජපක්ෂ 47 වැනි ගුණ සමරුව අද තංගල්ලේදී පැවැත්විණි. දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා ගිරුවායට ආවේණික කුරහන් මල් දමක 07 November 2014
රන් ඉස්තිරික්කයක් රුපියල් ලක්ෂ 40 ක් වටිනා රත්තරන් බිස්කට් අටක් පරණ ඉස්තිරික්කයක් තුළ සහ ගමන් මල්ලක සඟවාගෙන සිංගප්පුරුවේ සිට පැමිණි කාත්තන්කුඩි ප් 07 November 2014
පෙම්වතා සැකයි හංවැල්ලේ නිවසක 18 හැවිරිදි තරුණියක පහර දී මරා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා සැකපිට අත් අඩංගුවට ගැනීමට සොයයි. & 07 November 2014
අතීත මතකය (නොවැම්බර් 06) නොවැම්බර් මස හයවැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය 06 November 2014
තවත් විෂයයකට සිසුහු බූරු පිටියේ නාගොඩ බූරු පිටියක් වැටලූ පොලිසිය විසින් උසස් පෙළ සිසුවකු හා සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනකු ඇතුළු 6 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගනු ලැබ 06 November 2014
ලෝක බොදු සමුළුව චීනයේ උත්තරීතර සදහම් මග පසක් කළ 27 වෙනි ලෝක බෞද්ධ මහා සමුළුව චීනයේ බඕජි නගරයේ පිහිටි ලෝක ප්‍රකට ඓතිහාසික ෆාමන් විහාරස්ථානයේ දී අති උත 06 November 2014
ලාංකිකයන්ගේ දකුණු කොරියා කෙම්බිම ෂොක්වන්සා පන්සලයි දකුණු කොරියාවේ සෝල් අගනුවර පූචෝන්හි ෂොක්වන්සා විහාරය එරට වෙසෙන 30,000 කට අධික ශ්‍රී ලාංකිකයන්ට සහ කොරියා ජාතික බෞද්ධයන්ට මහත් අස්ව 06 November 2014
ලක්ෂ දෙකහමාරක කසිප්පුයි අරක්කුයි ඉහිරේ රුපියල් ලක්ෂ දෙක හමාරක කසිප්පු හා අරක්කු නීති විරෝධි ලෙස අද ඉල් පෝදා ළඟ තබාගත් කාන්තාවක ඇතුළු තිදෙනෙක් පාදුක්ක, හෝමාගම හා ගලගෙදරින 06 November 2014
ගලේවෙල ගෙයකත් නිධන් හාරලා ? භූත දෝෂ ඉවත්කරන බව අඟවමින් ගලේවෙල දේවහූවේ නිවසක වලක් හාරා නිධන් හාරමින් සිටි බව කියන පිරිසක් සැකපිට අත් අඩංගුවට ගත් බව ගලේවෙල පොලි 06 November 2014
‘උසාවි යන්න ජනපතිට බෑ’ ජවිපෙ නායක ‘‘ජනාධිපතිධූරයට යළි තරග කළ හැකිදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා විමසා තියෙනවා. එහෙම විමසන්න ව්‍යවස්ථාවෙන් ඉඩකඩක් නෑ.&rdqu 06 November 2014
යුරෝපයේ මංගල කඨින පිංකම බෝකුම් විහාරයේ යුරෝපයේ කඨින අතර මංගල කඨින පිංකමක් ජර්මනියේ බෝකුම් නගරයේදි පැවැත්වුණි. ජර්මනියේ උතුරු වයඹ ත්‍රිමාණයට අයත් ඩෝර්ට්මුන්ඞ් ප් 06 November 2014
කොස්පඬු සිවුර දුරුකරයි මැසි මදුරු උවදුර අම්බලන්ගොඩ කන්දෙගොඩ පුරාණ මහාචේතිය පිරිවෙන් වාර්ෂික කඨින පූජාව දායකයෝ කපු රෙද්දක් ගෙන චීවරය මසා පාරම්පරික ‘‘පඬු වර්ණ” යොදා 06 November 2014
ගිනි අවිය හුරු අතට - දැනී මව්කිරි සුවඳ හරියට මාවනැල්ල නැගෙනහිර කෙහෙල්පන්නල ජනපදය නායයෑමේ තර්ජනයකට ලක්ව ඇති හෙයින් පවුල් 12 ක සාමාජිකයන් ඉවත් කළ බව මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් ක 06 November 2014
ෆොන්සේකා මීරියබැද්දේදී අතීතයට යයි ‘‘මම වැඩ කළ රෙජිමේන්තුවේ අයමයි මෙතනත් ගොඩක් වැඩ කරන්නේ. මට ගෙදර ආවා වගේ හැඟීමක් ඇතිවුණා.” යැයි හිටපු යුද හමුදාපති හා ප්‍රජාතන 06 November 2014
මොරටුවේ මරුවැලක් මොරටුව කල්දෙමුල්ල හංදියේ පදික වේදිකාවේ ගමන් ගන්නා මගීන්ට අවහිර හා අනතුරක් විය හැකි පරිදි දුරකථන රැහැන් ඇද තිබෙන අයුරු දැකිය හැකිය 06 November 2014
කොස්ලන්ද වාර්තාවට කට උත්තර ගනී කොස්ලන්ද මීරියබැද්දේ නායයාම් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී ඇතුළු 19 දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය මේ සිද් 06 November 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026