අගලවත්ත නගරයේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට පහර දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එම පහරදීම සම්බන්ධයෙන් තිදෙනෙක් දැනටම අත්අඩංගුවට ගෙන සිටිති.
මේ සම්බන්ධයෙන් හිටපු ඇමැති මහින්ද සමරසිංහ මහතා වීඩියෝ පටයක් ද සමඟ පොලිස්පතිට පැමිණිල්ලක් ද කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට බෙහෙත් දුන්නේ නැත්නම් මේ ආණ්ඩුවටත් දෙවියන්ගේ පිහිටයි. බොරු කියලත් වැඩක් නැහැ. ඕවා මිනිස්සු බලාගෙන ඉන්නේ හොඳේ (නි)
මේ මොන විහිළුවක්ද? කිය කියා ඉන්න ඕනෑද අල්ලන්න? පැහැදිලිවම සාක්ෂි තිබෙනවා නේද තෙවරප්පෙරුම මීට සම්බන්ධයි කියලා? (නි)
මේ වාගේ අයට අමතක නොවෙන පාඩම් අවශ්‍යයි. (නි)
වහාම අත්අඩංගුවට නොගත්තොත් යහපාලනයටත් සුභ අනාගතයට වෙච්චදේ වෙන එක ස්තිරයි (නදී)
අනේ එපා. මේ අහිංසක මනුස්සයෙක්. අගමැතිතුමාත් සාක්කි කියාවි මෙයාගේ යහපත්කම ගැන. (නදී)
බයවෙන්න එපා තෙවරප්පෙරුම මහත්තයෝ. ඔය දණගහගත්ත කෙනා තව ටික දවසකින් කියයිද දන්නෙ නැහැ අනේ මම කැමැත්තෙන්ම දණගහගත්තා කියලා. (නි)
මේ වගේ පුද්ගලයින්ට නාම යෝජනා දීල නැවත පාර්ලිමේන්තුවට අරගෙන ගඳ ගස්සන්න ඕනේ නැහැ. මෙය ඔහුගේ අවසාන මන්ත්‍රී පදවිය හැකියි. (නදී)
මහින්ද රාජපක්ෂගේ ගෙදර ලම්බෝගිනි හොයන්න නම් හරිම ඉක්මන් උණා. මේකට සාක්කි තියෙද්දිත් තවත් මොනවද බල බල ඉන්නේ (නදී)
ඒකනේ දිනේෂ් ! කේ පි කරුණා , පිල්ලෙයාන් වගේම අහිංසකයි. (නදී)
පරණ ක්‍රියාකාරකම් දැන් ඉවරයි මන්ත්‍රීතුමෝ! දැන් අපේ රටේ තියෙන්නේ යහපාලනය. අපි මේවා නිරීක්ෂණය කරමිනුයි ඉන්නේ (නි)
අර ඉස්සර මුතුහෙට්ටිගම අත්අඩංගුවට ගත්තා වගේ අපිව රවටන්න හදන්න නම් එපා.කරන හැමදෙයක්ම මිනිස්සු මතක තියාගෙන ඉඳලා වෙලාව ආවහම ලැබෙන්නේ පොළියත් එක්ක.යහපාලනය ගෙනෙන්න නම් මේ වගේ චරිත සම්පුර්ණයෙන් ඉවත්කළ යුතුමයි. (නි)
එක්සත් ජාතික පක්ෂයේ ඔය යහපාලනය මීටපෙරත් අපි අත්වින්ඳා මතකයි (නි)
පැමිණිලි කළාට ඉහලින් ඕඩර එනකම් මුකුත් බෑ නේද? (නදී)
ගොඩක් අය නිතිය අතට අරන් වැඩ කරන්නේ මෛත්‍රී සර් කෙලින් වැඩ කරන්න. ඔබ තුමාගේ නම රැක ගන්න නැත්නම් ඔබ තුමාටයි මිනිස්සු දොස් කියන්නේ (නදී)
ගරු අගමැතිතුමනි, මෙවැනි මැරයන්ව ඔබේ පක්ෂයෙන් නෙරපන්න. යහපාලනයක් ඇති කිරීමට මොවුන් තර්ජනයක්. (නදී)
පක්ෂයෙන්ද නෙරපිය යුතුයි නේද? (නදී)
හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
මේක මහම මහ කැත වැඩක්.අත්අඩංගුවට අරගෙන විතරක් මදි. මේ වගේ නින්දිත වැඩ මම හෙළාදකිනවා (නි)
නීතිය අකුරටම දැන්වත් ක්‍රියාවේ යෙදවෙයි කියා බලාපොරොත්තු වෙනවා. (නි)
බොහොම හරි (නි)
කරුණාකර නීතිය අකුරුටම ක්‍රියාත්මක කරවන්න. මමත් එක්සත් ජාතික පාක්ෂිකයෙක්. රටේ නීතිය අතට ගන්න කිසිවෙකුට ඉඩනොදිය යුතුයි (නි)
මෙවැනි පුද්යලයන් දේශපාලනයෙන් ඉවත් කළ යුතුයි. ඉස්සරනම් මේ වගේ වැඩ කලාම මහින්ද මහත්තයගෙන් ක්‍රෙඩිට් තමා හම්බවෙන්නේ. ඇමති කමකුත් හම්බවෙනවා. මෛත්‍රී මහත්තය ඒ වගේ නොවෙන්න වග බලාගන්න ඕනේ (නදී)
පාලිත වෙනුවෙන් අපි පාරට බහින්න සුදානම්. රනිල් , පාලිත ගැටුම අමතක ද ? හිත හොඳ මිතුරෝ (නදී)
මට අර ඉල්ලා අස්වුණ ස්ථානාධිපතිතුමාව මතක්වුණා (නි)
මේ මොකක්ද අනේ ? (නදී)
හොඳ වැඩක්. කිසිම කෙනෙකුට නීතිය අතට ගන්න දෙන්න එපා. මින්පසු රටේ මිනිස්සු නීතියට ගරු කල යුතුයි. මම හොඳ එක්සත් ජාතික පාක්ෂිකයෙක්. තුන්වරක් බැරි නම් හතරවරක් උනත් අපිට ප්‍රශ්ණයක් නැහැ. දෙන්න පුළුවන් උපරිම දඬුවන් දෙන්න ඕනේ. (නදී)
වැරදිකරන පුද්ගලයින්ට තරාතිරම නොබලා පක්ෂ බේදයකින් තොරව දැඩි දඬුවම් දෙන්න මෙතනින් පටන්ගන්න (නි)
මොකක්ද ප්‍රමාදය? ඇමෙරිකාවේ අපිත් දැක්කා සිදුවූ දේ. පොලිසියට සාක්කි මදිද මන්ත්‍රීව අත්අඩංගුවට ගන්න? මතක තියාගන්න ඡන්දයක් එන බව. මහජනතාව සුළුකොට තකන්න එපා (නි)
විරුද්ධ පක්ෂයේ පැමිණිලි ගැන හෙමින් ක්‍රියාකරන්නේ ඇයි? (නි)