ගැටඹේ පිහිටි මධ්‍යම පළාත් දිවිනැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ තිබි මැතිවරණ සමයේ බෙදා ඉතිරි වු දිවිනැගුම සහනාධාර හිමිකම්පත් 15000 පමණ ගබඩා කර තිබියදී අසු වු බව පොලීසිය කියයි.
ගැටඹේ පිහිටි මධ්‍යම පළාත් දිවිනැගුම සංවර්ධන දෙපාර්තුමේන්තුවේ තිබි මැතිවරණ සමයේ බෙදා ඉතිරි වු දිවිනැගුම සහනාධාර හිමිකම්පත් 15000 පමණ ගබඩා කර තිබියදී අසු වු බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු දේවල් අල්ලාගෙන දඟලන්න එපා. කවුද දන්නේ අලුත් අය මොනවා කරයිද කියලා. (නි)
මේවා ඡන්ද අල්ලස් වෙන්නෙ කොහොමද? මේවා අයවැය පොරොන්දු බව අමතකද?(නදී)
අනේ අපි නම් මේවාට මොනවත් කියන්නේ නැහැ . අන්තිමට අපිට බනිවි කල ගුණ සලකන්නේ නැහැ කියලා.(නදී)
බැසිල්ගේ සල්ලිනේ. බෙදුවහම කාටවත් මොකද ? (නදි)
හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දනට පිනට දුන්නේ හිතේ මනාපයෙන් !(නදී)
මේවාට විරුද්ධව නීතිමය පියවර ගන්න බැරිද දන්නේ නැහැ නේද එකද කොහෙද රට ගියේ නේද?(හේ)
ජනතාවට සහනාදාර දීම වැරදිද ? දන්නේ නැති නිසා අහන්නේ (නදී)
මේවා සාධාරණිකරණය කරන්නත් ඕන තරම් කට්ටිය ඉන්නවා. (හේ)
මේකේ තියන වැරැද්ද මොකක්ද ?? (හේ)