ඉදිරිපැය 24 සඳහා ශ්‍රී ලංකාව වටා කාලගුණය
ශ්‍රි ලංකාව වටා මුහුදු තීරයේ වැසි රහිත පැහැබර කාලගුණ තත්වයක් පවතී.හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහීන ඇතිවිය හැක. සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැයකට කිලෝ මීටර් 30-40 පමණ වේ.
මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක.
දහවල් 12ට නිකුත්කරන ලදි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් තුහීන යනු කුමක්දැයි දන්නා අයෙක් පැහැදිලි කර දෙන්න .(හේ)