චීන ජාතිකයින් දෙදෙනකු හා ශ්‍රී ලාංකිකයකු එකතුව පුත්තලම පරණ යකඩ මිලට ගන්නා ස්ථානයකට අලෙවි කළ නොරොච්චෝල ලක් විජය බලාගාරය සතු රුපියල් ලක්ෂ 10ක පමණ යකඩ කිලෝ 3000 ට වැඩි ප්‍රමාණයක් පුත්තලම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු සොයා ගත්හ.
ලක්විජය බලාගාරයේ සේවය කළ සැකකරුවන් තමන්ට යකඩ තොගය අලෙවි කළ බවත් යකඩ කිලෝව රුපියල් 30 බැගින් තමා මිලට ගත් බවත් පරණ යකඩ අලෙවි මධ්‍යස්ථානයේ හිමිකරු පොලිසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා නම් ගොඩක් වටිනා යකඩ වෙන්න ඕනේ. මෙනවද දන්නේ නැහැ මේ යකඩ ජාතිය. ඒ කියන්නේ මේ මනුස්සයා ලක්ෂ 10ක් වටිනා යකඩ 90,000 ට අරන් තියෙන්නේ (නදී)
මේවා ජනතාවගේ සාංඝික දේපල. ඒගැන වත් නොසිතන අපවිත්‍ර කට්ටියගේ වැඩ. තරා තිරම නොබලා මේ හොරුන්ට දඬුවම් ලබා දිය යුතුයි. (නදී)
යකඩ සොරකම්කර වරෙන්තු දෙකක් තිබියදීත් ප්‍රසිද්ධියේ පාලකයින් සහ පොලිසියේ උසස් නිලධාරීන් සමඟ ගැවසුණු කෙනාට මොකද වුණේ? (නි)