කොළඹ විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ආචාර්යවරුනට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සෙත් පැතීම අරමුණු කොටගෙන කොහොඹා යක් කංකාරි ශාන්ති කර්මය ලබන 22, 23 කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීට නියමිතය.
පෙරදින චාරිත්‍ර 22 වැනිදා පස්වරු 2ට ආරම්භවී එදින රාත්‍රී 9ට අවසන් වන අතර කොහොඹා කංකාරි ශාන්ති කර්මයට අයත් සියලු යාතු කර්ම 23 වැනිදා පස්වරු 6 සිට පසුදා පහන්වන තුරු පැවැත්වේ. කොළඹ විශ්ව විද්‍යාලයීය කලා මණ්ඩලය මේ සංස්කෘතිකාංගය සංවිධානය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd