බුදුන් වහන්සේ දෙසූ දහම ලොව පුරා ප්‍රචලිත කරවීමේ භාවනා වැඩසටහන් පවත්වන අමෙරිකානු ජාතික ඛේමා මෙහෙණිය ශ්‍රී ලංකාවේ භාවනා වැඩසටහන් ආරම්භ කිරීමට සැරසෙන්නීය.
බොහෝ දෙනකුගේ ඉල්ලීම් අනුව මෙම භාවනා වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක විශ්ව විද්‍යාල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා පැවසීය.
එම භාවනා වැඩසටහන්වලට සහභාගී වීමට කැමැත්ත දක්වන්නන් 011 275 86 97 හෝ විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 011 275 83 07 යන දුරකථන අංකවලට සතියේ දිනවල ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩසටහන් අන්තර්ජාලයට එක්කරන්නට බැරිද? විදේශගත ලාංකිකයන් බොහෝ දෙනෙක් කාර්ය බහුල ජීවිතයෙන් මිදුන වෙලාවේ මෙහෙම දෙයකට සිත යොමුකරන්න පුලුවන් නම් කැමතියි. (නි)
පුළුවන්නම් සියලුම විශ්වවිද්‍යාලවලටත් පාසල් වලටත් භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කළා නම් හොඳවෙයි දැන් තිබෙන සමාජ වාතාවරණය අනුව. (බ)
මමත් හිතනවා අන්තර්ජාලය හරහා මෙම වැඩසටහන ප්‍රචාරය කරන්න පුළුවන්නම් ගොඩක් හොඳයි කියල: (බ)