ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් වු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිල කාර්යාලයයේදී මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඣායනා මැද වැඩ කටයුතු ආරම්භ කළේය.
සභෘ නායක වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂමන් කිරි ඇල්ල ,ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝසෆ් මයිකල් පෙරේරා යන මහත්වරුද ගයන්ත අමාත්‍යවරයාගේ බිරිය සහ දියණියද මේ අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයන්ත ඔය දයාසිරි වගේ ගයන්න යන්න එපා නිහතමානිව අවංකවම වැඩ කරන්න හැමෝටම ආදර්ශයක් වන්න .(හේ)