නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීන් 37 දෙනාම මෛත්‍රිපාල සිරිසේන රජයට සහයෝගය දෙන බව අද ප්‍රකාශයට පත් කළේය. ඡන්දයට කලින් පිරිසක් සිරිසේන මහතාට එක්වූහ. දැන් අපේ සභාවේ සියලුම මන්ත්‍රීන් රජයට සහයෝගය දෙනවා යැයි සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය අද රැස්වීමේදී කීවාය.
සභාවේ අය වැයද පසුගියදා සම්මත වූයේ නැත. සභාවේ නව සැසිවාරය ලබන 10 වැනිදාට කල් ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් නම් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
අනාගතේදී මුළු ලංකාවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනයට නතු වෙයිද දන්නේ නෑ.(හේ)
කොහොමත් තේරුම්ගන්නකොට ගොඩක් ප්‍රමාදවෙලා තියෙයි. අපි ඇන කොටාගන්නකොට තව කෙනෙක් ශක්තිමත් වෙයි (නි)
එන පොට හොද නැහැ වගේ.(හේ)