වසරකට පමණ පෙර පැවැති දකුණු පළාත් සභා ඡන්දයට නිළියක විසින් යොදා ගන්නා ලදැයි කියන රජයේ වාහනයක් මාතර ගරාජයකින් අද සොයා ගත් බව පොලිසිය කියයි.
එම වාහනයේ බොහෝ කොටස් ‘මස්‘ කර තිබූ බවත් දෙනියායේදී අනතුරකට පත්වීමෙන් පසුව මාතරට ගෙනවුත් ඇති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙන්කඩගල නවෝදය මාතර ඉඳන්ද කරලා තියෙන්නේ?.(හේ)
ශාන්ත ධර්මසිරිගේ කතාව හරි. පොලිසිය පුදුමයක් වගේ බලන්නේ ඒකයි. (නි)
රජයේ දේපල විනාශකළ අයගේ දේපළ ඒ වෙනුවෙන් පියවා ගතයුතුයි (නි)
ඇයි මොන නිළියගේද කියලා නොකියන්නේ? (නි)
වාහනය පරණ වුණාට තවම වැඩගන්න පුළුවන් වගෙයි පෙනෙන්නේ. රියදුරු හොඳ නම් වාහනය පරණ නොවේ. (නි)
වාහන දීලා තියෙන්නේ නිකම් කජු ඇට කොස් ඇට වගේ (නදී)
නිළියට මොකද වුණේ? (නි)
මහජන මුදල් විනාශ කරපු අයට හෙනම ගහන්න ඕන .(හේ)
පොලිසිය නිදි පෙති බිල ඉඳලා තියෙන්නේ. අද තමයි නින්දෙන් අවදිවෙලා තියෙන්නේ. පුදුමයක් වගේ බලන්නේ ඒකයි. (නදී)
කවුද මේ වාහනය අන්තිමට පාවිච්චි කලේ කියල හොයා ගත්තාම එ්කේ වටිනාකම රජයට අරන් ඉතුරු "මස් ටික" ඒ අයටම දෙන්න පුළුවන් නේ. එතකොට ඒ ගොල්ලො, මේක දීපු අයත් එක්ක එකතුවෙලා හොඳ "මස් හොද්දක් " හදාගෙන, ආප්ප එක්ක කයි (නදී)
තේරෙන්නේ නැද්ද ඕක දිහා බලපුවාම අයින් කරපු වහනයක් බව. (හේ)
සුන්දර නටඹුන්... (නි)