වන්නි හිටපු මන්ත්‍රී අලියා පිට නගී වන්නි දිස්ත්‍රික් දෙමළ සංධාන හිටපු මන්ත්‍රී රාජා පුගනේෂ්වරන් මහතා අද අනුරාධපුර දී එක්සත් ජාතික පක්ෂයට එක් විය. විපක්ෂ නායක රනිල 29 November 2014
බදුල්ල - මහියංගන පාරත් වැසෙයි බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ තිඹිරිගස්පිටිය ප්‍රදේශයේදී දැවැන්ත ගලක් මාර්ගය වැටීම නිසා අද(29) එම මාර්ගයේ වාහන ධාවනය ඇණහි 29 November 2014
රත්ගමත් යක්කලමුල්ලේත් දෙදෙනෙක් මරු සමග යති යක්කලමුල්ල ඇල්ල ඉහළ දී දළු ට්‍රැක්ටරයක ත්‍රී රෝද රියක් ගැටී එහි ගමන්ගත් පුද්ගලයකු කරාපිටිය රෝහලේ දී මියගොස් ඇතැයි රෝහල් පොලිසිය 29 November 2014
මාර ගහ දුම්රිය ගමන නවතයි මහනුවර මාතලේ දුම්රිය මාර්ගයට මහයියාව ප්‍රදේශයේදී විශාල මාර ගසක් කඩා වැටීම නිම මාර්ගයේ දුම්රිය ගමන්වාර කීපයක් නවතා දැමිමට සි 29 November 2014
මෛත්රිගේ මල්ලිගේ හාල් ලොරියට ප්‍රහාරයක් පොළොන්නරුවේ සිට මරදගහමුලට අරලිය සහල් ගෙන ආ ලොරියකට සහ එහි රියදුරාටද සේවකයාටද පහරදී යළි මරදගහමුලට හාල් ප්‍රවාහනය නොකරන ලෙස තර්ජන 29 November 2014
බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශයේ උද 29 November 2014
ගාලු පිවිසුමේ තවත් මරණයක් ගාල්ල අධිවේගී පිවිසුම් මගේ දී වැන් රියක ගැටුණු 80 හැවිරිදි කාන්තාවක් කරාපිටිය රෝහලේ දී මියගිය බව පොලිසිය කියයි. 29 November 2014
බිතු සිතුවම් විනාශයි ? කොළඹ ජාතික කෞතුකාගාරයේ බිතුසිතුවම් ගැලරියේ තිබූ මිල කළ නොහැකි පැරණි බිතුසිතුවම් පිටපත් හා මහනුවර යුගයේ රෙදිවල අඳින ලද පෙතිකඩ චිත 28 November 2014
මිද්දෙණිය රෝහලට හිමිනමගෙන් වාට්ටුවක් මිද්දෙණිය ග්‍රාමීය රෝහලේ නව වාට්ටු සංකීරණ දෙකක් ඉදිකිරීමට මුල්ගල තැබිණි. ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා පැරිස් නුවර ජ 28 November 2014
මහින්ද අබේසුන්දර නික්ම යයි දිණමිණ පුවත්පතේ කර්තෘවරයකු වු මහින්ද අබේසුන්දර (76) මහතා අභාවප්‍රාප්ත විය. ඔහු ටික කාලයක් අසනීපයෙන් පසු විය. ඉංග්‍රීසි ගුරුව 28 November 2014
සීතාවක සබේ තව පොඩ්ඩෙන් අලි ජංජාලයක් සීතාවක ප්‍රාදේශිය සභාවේ අය වැය සම්මත කැර ගැනීමට සභාපති ජයන්ත රෝහණගේ (මහජන එක්සත් පෙරමුණ) තීරක ඡන්දය භාවිතා කිරීමට සිදු විය. 28 November 2014
ගමට ගං වතුර දින කිහිපයක වැස්සෙන් පුත්තලම රත්මල්ගස්යායේ කුඩා වැව් පිටාර ගොස් 618 බී රත්මල්යාය ග්‍රාම සේවා වසමේ පවුල් සියයක් පමණ ගංවතුරින් අවතැ 28 November 2014
නැහිර ප්‍රා සභාවක බලය රජයට අක්කරේපත්තුව ආලයඩිවෙම්බු ප්‍රාදේශිය සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වීමට යයි. එහි පාලන බලය දෙමළ ජාතික සංවිධාවනයේ ම 28 November 2014
‘හාල් අවුලට මුල බීර කම්හලක්‘ රජය රටින් සහල් ආනයනය කර අඩු මිලට අලෙවි කලොත් ඉතිරි සහල් මෝල් ටිකත් වැසී යනු ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් මෝල් හි 28 November 2014
සරසවි පරිපාලනයට දේශපාලනය එපා ප්‍රගති සමාලෝචන රැස්වීමක මුවාවෙන් සියලු රාජ්‍ය විශ්ව විද්‍යාල හා ආචාර්යවරුන් අරලියගහ මන්දිරයට ලබන පළමුවැනිදා කැඳැවීම ගැන ආ 28 November 2014
‘ඕනෑනම් සීගිරි ගලෙත් කටවුට් ගහගන්න‘ මහින්ද රාජපක්ෂ ජනපති හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ කිසිවකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන යා 28 November 2014
මෛත්‍රීගේ මල්ලි වෙළෙද ඇමැතිට උත්තර දෙයි තමා සහල් සඟවාගෙන සිටින්නේ නම් ඕනෑම අයකුට ඕනෑම වේලාවක තම මෝලට පැමිණ පරීක්ෂා කළ හැකි යැයි පොළොන්නරුවේ අරලිය සහල් හිමිකරු ඩඩිලි සි 28 November 2014
අස්වර්ගේ පුටුව ගන්න ඉන්න අලී දෙගිඩියාවෙන් නැගෙනහිර පළාත් සභාවේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්රස් මන්ත්‍රී අමීර් අලි මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට එක්සත 28 November 2014
මාලක අඳුනාගනී:ඇපත් ගනී ස්කොට්ලන්ත ජාතික ඉන්ජිනේරුවාට හා ඔහුගේ පෙම්වතියට කොළඹ සමාජ ශාලාවකදි පහර දුන්නැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි මාලක සිල් 28 November 2014
අස්වර් අස්වේ පත්කළ මන්ත්‍රී ඒ එච්එම් අස්වර් මහතා (සන්ධානය) අද මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය. ඔහුගේ සිය ඉල්ලා අස් වීමේ ලිපිය පාර්ලිමේන 28 November 2014
මහකොටියා හොරෙන් සමරලා කොටි මහවිරු දිනය උතුරේදී හොරෙන් සමරා ඇතැයි උතුරු ආරංචි කියයි. දෙදිනක් වසා දැමු යාපන සරසවියේද ,මුලතිව් දිස්ත්‍රික්කයේද පහන් දල 28 November 2014
යාචක කළුමල්ලි යළි රිමාන්ඩ් මිත්තනිය ළඟ සිටියදී අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේදි තුන් හැවිරිදි දරුවකු අනවසරයෙන් රැගෙන ගිය බව කියන දඹුල්ලේ යාචකයා (කමල් හෙවත 28 November 2014
ප්‍රදේශ රැසකට හෙටත් තද වැසි දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර වෙරළබඩ ප්‍රදේශයේ උද 28 November 2014
අලියා හිගුරක්ගොඩ පාසලකට යයි වල් අලියෙක් අද හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විදුහල අසළට පැමිණියේය. ගමන් මගේ දී හමුවූ කතකට පහර දී බරපතල ලෙස තුවාල කළ අලියා විදුහල අසළ වන ර 28 November 2014
රාජාංගනය දැදුරු ඔයේ දොරටු සියල්ලම අරී දැදුරු ඔය රාජාංගනය වාන් දොරටු සියල්ලම විවෘත කර ඇති අතර අද උදේ 6 වන විට ඉඟිනිමිටිය පිටාර මට්ටමට අඟලක් පහතින් පැවතියේය. දැදුරු ඔය ජ 28 November 2014
ගාල්ලේ මාළු බෑ මිණිපුර තරුණයා මරුට ගාල්ල ගිංතොට දුම්රිය පාලමේ මාළු බාමින් සිටිය දී දියට වැටුණු තරුණයකු (19) මියගොස් ඇතැයි පොලිසිය කියයි. රත්නපුරයේ පදිංචිකරුවකු වූ ඔහු 27 November 2014
හයිබ්‍රිඩ් රිය පොලීසියේ මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉවත් වු පසුගිය 21 වැනිදා කළුතරදී රතිඤ්ඤා පත්තු කරමින් සිටි සිටි බේරුවල ප්‍රාදේශිය සභා හිටප 27 November 2014
ලොරි ත්‍රිරෝද ගැටුමෙන් තාත්තයි පුතයි මරුට මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කවුඩුපැළැල්ල හන්දියේදී ලොරියක් හා ත්‍රිරෝද රියක් හැපී ත්‍රිරෝද රියේ සිටි පියා සහ පුතා මිය ගිය බ 27 November 2014
ගාලු පුර සබෙයි වෙද සංගමෙයි හැපෙයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ රාජකාරියට බාධා එල්ලවීම වළක්වා ගැටළුවට විසඳුමක් ලබාදෙන තෙක් ගාල්ල දිසත්‍රික්කයේ දිස 27 November 2014
උප අමැති කාදර්ට හලෝවෙන් මරණ තර්ජන නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහතාට මරණිය තර්ජනය කළැයි කියන දුරකතනයේ විස්තර කොල්ලුපිටිය පොලීසියට සපයන ලෙස ජංගම දුරකතන සැපයුම් සම 27 November 2014
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026