දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට තද වැසි ( මි.මී.100ට වැඩි) ඇතිවිය හැකියි‘.
‘ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට ඊසාන දිග මෝසම් සුළං වේගය පැයට කිලෝ 50 පමණ අගයක් දක්වා වැඩි වේ‘.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 07/02/2015 |
||||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
|
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
|
||
|
අනුරාධපුරය |
29 |
22 |
95 |
80 |
විටින් විට වැසි. |
|
|
මඩකලපුව |
28 |
25 |
90 |
80 |
විටින් විට වැසි. |
|
|
කොළඹ |
31 |
23 |
85 |
50 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
|
ගාල්ල |
28 |
24 |
90 |
75 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
|
යාපනය |
29 |
24 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
|
මහනුවර |
28 |
21 |
90 |
60 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
|
නුවරඑළිය |
18 |
12 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
|
රත්නපුරය |
32 |
22 |
95 |
50 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
|
ත්‍රීකුණාමළය |
29 |
24 |
90 |
80 |
විටින් විට වැසි. |
|
|
මන්නාරම |
29 |
25 |
90 |
80 |
වැසි වාර කිහිපයක්. |
|
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd