ජනාධිපති ආරක්ෂක අංශයේ බව කියමින් වැඩිහිටියන්ගේ රන්බඩු කොල්ලකන කල්ලියක නායකයකු මාළඹේ දී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
ඇතේ මුදු දමා ඇති වැඩිහිටියකු දුටුවිට මෙම කල්ලිය ඔහු ළඟට ගොස් අපේ ලොක්කා තව ටිකකින් පැමිණෙන බැවින් ඔබ පරීක්ෂා කළ යුතුයැයි කියා ත්‍රී රෝද රියකට නංවා ගන්නා බවත්. අතේ ඇති මුදල් හා රන්බඩු ළඟ ඇති බෑගයට දමන ලෙස උපදෙස් දෙන බවත් අනාවරණය වී ඇත. පසුව බෑගය ද පරික්ෂා කළ යුතු බව කියන බොරු ආරක්ෂකයන් ටික දුරක් ගොස් එම පුද්ගලයා බස්සවා බෑගය ගෙන යන බවත් කියති.
කොළඹ අවට ප්‍රදේශවලින් මෙවැනි පැමිණිලි 60ක් පමණ ලැබී ඇතැයි ද මේ කොල්ලකල්ලියේ හත් දෙනා ම දෙමටගොඩ පදිංචි කරුවන්යැයි ද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන්බඩු කොල්ල කෑ හොරා පොලිස් ලොක්කා අල්ලයි