මහා පරිමාන වැට් බදු වංචාවට වරදකරුවන් වී වසර 280ක හා වසර 100ක සිර දඩුවම් නියම වූ දෙදෙනා මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ.
මහා පරිමාන වැට් බදු වංචාවට වරදකරුවන් වී වසර 280ක හා වසර 100ක සිර දඩුවම් නියම වූ දෙදෙනා මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාව දෙන්න නෙමෙයි නේද අරගෙන ආවේ? දැඩි දඬුවම් දෙන්න. (නි)
වාසනා හැමදෙයක් දිහාම පටුවට බලන්නේ ඇයි? (නි)
සිරදඬුවම් නියම කරන්නේ ඒ වැරදිකරුවාගේ වරදේ බරපතලකම හා ඔහුගේ වයසේ ප්‍රමාණයත් සැළකිල්ලට අරගෙනයි. ඔය කියන කෙනාගේ වයස අපි හිතමු අවුරුදු 40යි කියලා, මේ නියමවුණ සිර දඬුවමේ කාලය 280ත් ඊට එක්වුණාම??? බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මේක නම් ගොඩක් හොඳ ආරංචියක් (නි)
රටේ සල්ලි හොරාකෑ දූෂිතයෝ. හොරකම් කළා මදිවාට රට පැනලත් හිටියා අවුරුදු ගානක්. උපරිම දඬුවම් දී රටට පෙන්වන්න. නම් ගම් හෙළිකරන්න. තව කෙනෙකුගෙන් මෙවැනි වරදක් රටට වෙන්න තිබෙන ඉඩකඩ වළක්වන්න තිබෙන හොඳම ක්‍රමය එයයි. (නි)
මේක මහා පරිමාණ වැට් බදු වංචාවක් නිසා දඬුවමත් මහා පරිමාණ වියයයුතුයි. රටේ සල්ලි කෝටි ගණන් හොරාකන්න ලැජ්ජා නැත්නම් නම් ගම් හෙළිකළාට ලැජ්ජා වෙන්න විදියක් නැහැනේ. මේවා රටේ ජනතාවට දැනගන්න සැළැස්වීම කළයුතුයි. (නි)
කෝටි ගණන් ගහලා තියෙන්නේ කුලී වැඩ කරලා එදා වේල හොයන මිනිස්සු පරිප්පු ග්‍රෑම් 100ක්, සීනි 250 ක් ගන්නකොට ගෙවපු බදු මුදල්. උපරිම දඬුවම් දෙන්න. සැඟවී සිටි කාලෙටත් සහ එම වරදටත් එක්ක. මේවා උලුප්පලා රටට පෙන්වන්න. ලංකාදීපයට තුති! (නි)
මේ වගේ දේවල් වලටත් සමාවක් දෙනවා නම් සිරගෙවල් වල ඉන්න සියළුම වංචනිකයන්ට සමාව දියයුතුයි. (නි)
දැන් මෙයාලත් හොද අයද (දිල්)
අපෝ! අවුරුදු 280 ක් හිරේ ඉන්න ගියාම එපාවෙයි. (නි)
මේකත් මැලේසියාවේදී කේ .පී . අල්ලලා ගෙනවා වගේ වෙයිද ? (නදී)
සමාව දෙන්න නේද එක්කන් ආවේ. අත් අඩංගුවට ගත්තේ නැහැ (නදී)
කිසිම හේතුවකට සමාව නොදිය යුතුයි. මේ වගේ කට්ටියව දඩුවන් උපරිමව දෙන්න. (නදී)