නැගෙනහිර පළාත් මහ ඇමැති ලෙස එම පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති ලෙස සිටි හපීස් නසීර් නම් කිරීමට එරෙහිව සයින්දුමර්දු මුස්ලිම් වැසියෝ අද ජුම්මා ආගමික මෙහෙයෙන් පසු විරෝධතාවක් පැවැත්වූහ.
මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීන් මහතාගේ මුහුණ සහිත පඹයෙන් සකස් කර එයට සෙරප්පුවලින් පහර දුන්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔය පඹයා එළවලු පාත්තියක එල්ලන්න තිබුනනේ, මහන්සිවෙලා වියදම් කරලා හදපු එක. (නි)
ඇයි අනේ එයාට එහෙම කරන්නේ? (නි)
පඹයෙක් පුච්චනකොට හිනාවෙන්නේ නැතුව අඬන්නද මෝඩ හේරත්? (නි)
ඊළඟ දවසේ මල් මාලා දාන්නෙත් ඔය කට්ටියම තමයි. (නි)
කොහොමටත් දැන් ඉස්සරහට බලන්න වෙන්නේ මේවා තමයි (නි)
මේවට අදහස් ලියන්නේ මෝඩ සිංහලයෝ විතරයි.එයාල කොහොමත් එයාලට අදාල දේ කර ගන්නවා.කල්පනාවෙන් වැඩකරන එක ගොඩක් වැදගත් වෙයි. පක්ෂ භේද ඇත හැරලා. මේ අය බොහොම සැලසුම් සහගතයි. (ස)
මේ ජාතික නායකයෙක් කියලා කියන කෙනෙකුට සළකන හැටිද ? තමන්ගේ ජනතාව දන්නවා මෙයා කොහොම කෙනෙක්ද කියලා. (නි)
අක්රම්, තොප්පිය මොන පැත්තට දැම්මත් එක වගේ නේද? (නදී)
මේකත් තවත් නාට්‍යක්ද.(නදී)
අපිත් ඔහු එනවට විරුද්ධයි (නි) .
මටත් හිතෙන්නේ පොඩි රංගනයක් කියලා. හිනා වේවි තමයි සේරම ඉන්නේ. නැතුව කිසිම විරෝධයක්, උද්ගෝෂණයක් එතන නැහැ වගේ. (නදී)