අගලවත්තේ දී ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතා ප්‍රසිද්ධියේ දන ගස්වා පහර දුන්නේයැයි සැකපිට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම (එජාප) ලබන මතුගම මහේස්ත්‍රාත් ෂානිමා විජේබණ්ඩාර මහත්මිය විසින් ලබන 10 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු නැවත රිමාන්ඩ් කෙරුණේ ඔහු භාවිතා කළ බව කියන ගිනි අවිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබුණත් එය ඉදිරිපත් නොකිරීම නිසාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අයට දෙන්න නරකයි කිසිම සමාවක්. (නි)