මහින්ද රජයේ හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතාට එරෙහි දූෂණ ගැන අල්ලස් කොමිසමට කළ පැමිණිල්ල වහා විමසන්නැයි ඉල්ලමින් කරන්දේණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රම්‍ය විජේතුංග මහතා ඇතුළු පිරිසක් කරන්දෙණිය නගරයේ දී අද උද්ඝෝෂණයක් කළහ. වීරකෝන් මහතාගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ තමාට විරුද්ධ චෝදනා ඇත්නම් වහාම විභාග කරණ ලෙස ඉල්ලන බවයි. එම චෝදනා ඔප්පුවුවහොත් ඊට හිස නමන බව ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් එයාගේ පළාතේමයි... (නි)
ආ මේ එන්නේ එළියට දැන් ඇත්ත. බන්දුල හරි කියලයි මම හිතන්නේ. ඇත්තටම අපිට හිතන්න වෙනවා . (නි)
අනේ දැන්වත් ඇහැරලා වැඩ පටන් ගන්නවද? තාමත් කුණු අවුස්සා අවුස්සා ඉන්නේ, දැන් ඡන්දෙ ඉවර වෙලා මාසෙකුත් ගිහිල්ලා (නදී)