දින 100 අයවැය වැඩි ඡන්ද 163න් පාර්ලිමේන්තුවේ දී අද සම්මත විය. විරුද්ධව ඡන්දය දුන්නේ ගාල්ලේ ජවිපයෙන් පාර්ලිමේන්තුවට පැමිණ පසුව ස්වාධීන වූ අජිත් කුමාර මහතා පමණක් විරුද්ධව ඡන්දය දුන්නේය. දෙමළ ජාතික සන්ධානය ද ඡන්දය දුන් අතර විමල් වීරවංශ, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර මහත්වරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරිනේ (නදී)
ඉස්සර වැඩකරන ජනතාවගේ දුක වෙනුවෙන් සමහරු කිඹුල් කඳුළු හෙලූ හැටිත් අපිට හොඳට මතකයි (නි)